podi ekek innawanrgani divorce karahn, case closed
Meka karapnඋබ කියපන් gastritis , අර්ශස් ..... වගේ මොකක් හරි ලෙඩකට සිංහල බෙහෙත් බොනවා . පත්තියන් වෙන්න අරක්කු බොන්න එපා කිව්වා කියලා යාළුවන්ට.
දවසකට භාගයක් වගේ බොන්න හදාගන්න එහෙනං. හවසට වැඩ ඉවර කරලා අඩියක් ගහලා, කාලා නිදා ගන්න.ow deken ekak aduma
thank you bro,nawaththannama try karanwa,bariunoth beheth gannwa,eliyata giyoth dawasak wage inna kohehari bonawa,naththam nikam innwaදවසකට භාගයක් වගේ බොන්න හදාගන්න එහෙනං. හවසට වැඩ ඉවර කරලා අඩියක් ගහලා, කාලා නිදා ගන්න.
යාලුවෝ එක්ක යන එක අඩු කරන්න බලන්න.
නැත්තං ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බෙහෙතක් ගන්න තමයි වෙන්නේ. අපේ කෙනෙක් එහෙම බෙහෙත් ගත්තා.
එයත් උදේ නැගිට්ටම පස්සේ උදේ 7 ට වගේ බොන්න පටන් ගන්නේ. භාගයක් බොනවා.
ඊට පස්සේ දවල් 12 ට විතර තව භාගයක් බොනවා.
හවස 4 ඉදන් වගේ ආයේ බොනවා රෑ 12 විතර වෙනකං. දවසකට අඩුම අරක්කු බෝතල් දෙකක්, සිගරට් 12 පැකට් 5 ක් විතර බොනවා.
කොච්චර බිව්වත් විනාඩි 20 ක් විතර හාන්සි වෙලා ඉදල නැගිට්ටම ආයේ බොනවා.
ඊට පස්සේ බෙහෙත් ගත්තා. ඒ බෙහෙත් වලට බොන්න බැහැ. බෙහෙත් බොන ගමන් වයින් ටිකක් බිව්වත් වමනේ ගිහින් ඔලුව රිදිලා සැහෙන්න අමාරු වෙනවා. එහෙම බීම නැවැත්තුවා.
හැබැයි එයා බෙහෙත් ගත්තේ අනික් අයගේ කීමට. නැතුව එයාට ඔනිකමටම නෙමේ. ඒ නිසා බෙහෙත් නවත්තලා දැන් ආයේ බොනවා. දැන් නං හොදටම අසනීපයි.
දවසට භාගයක් වගේ උපරිම බොන්න හදාගන්න, ඕක එක පාරම සම්පුර්ණයෙන්ම නවත්තන්න බැරි නං. හොදට කෑම කනවා නං, වතුර බොනවා නං ඒ ගාන අවුලක් නැහැ.
බොන එක නවත්තම ඕනි නැහැ, සෞඛ්‍ය රැකෙන විදියට බොන්න. එතකොට හරි.thank you bro,nawaththannama try karanwa,bariunoth beheth gannwa,eliyata giyoth dawasak wage inna kohehari bonawa,naththam nikam innwa
ganita dirawanne nane bona eka,health ekatath wada ekai prashne,marenna hadanwa ai bonne kiyala,ape gedarath kiyala ammalath banna,pawa dena eke seemawak nabonawa nam ganata bipan. anika wathura bipan alchoholic drinks athare (heard this good advice from an alcoholic). ethakota wadiya bondath ba dehydrate wenawath adui