මේක ක්ලෝස් වෙනවා නම් මචන් අර වලතරයාගේ ත්රෙඩ්ස් ක්ලෝස් වෙන්න ඕනි එක පෝලිමට!!!!!
උගේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන්නේ නැත්තේ පොරගේ ත්‍රෙඩ් වලට රේප් දෙන එවුනුත් ඉන්නවා බන් මේකේ

මේක ක්ලෝස් වෙනවා නම් මචන් අර වලතරයාගේ ත්රෙඩ්ස් ක්ලෝස් වෙන්න ඕනි එක පෝලිමට!!!!!

ඒක නෙමෙයි මොනාද ඩෝ ෆේක් වලින් කරන යහපත් කාර්යයන්..
forgot පාස්වර්ඩ් එකෙන් පලයන් බන්...උබේ පතිරණ ආතල් ටික නැතුව පාලුයි...![]()





උගේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන්නේ නැත්තේ පොරගේ ත්‍රෙඩ් වලට රේප් දෙන එවුනුත් ඉන්නවා බන් මේකේ![]()

ඔන්න තව හොරයක් අහු වෙනවා 


[/CENTER]
මම උබේ #ට දෙක ඌට පරිත්‍යාග කරනවා එහෙම වුනොත්
[/CENTER]
එහෙම නම් හැමෝටම බායි කිව්වා දැන්ම ඔන්න
![]()




මොකද මල්ලි නිකන් බය වෙලා වගේ ?
![]()



දැන් මේකෙන්ම දානවා බන්
මගේ අසහන ත්‍රෙඩ් එකක් මොකෙක් හරි බම්ප් කරලා බන් අද ..එකේ රේප් කපල ඒ මදිවට


අඩෝ නෑ බන් මම ජෝක් එකට කිව්වේ
පේන විදිහට උබ කොලවරියගේ ෆේක් එකක්ද මන්ද![]()


මට පිස්සුවැයි බං ෆේක් හදන්න...මොන මගුලටද![]()


මොකක් හරි විදිහක් ඇති තමා
මට ෆේක් නැහැ...
![]()
මේ ෆොටෝ එක දැකලා මගේ තේ එකත් පිට උගුරේ ගියා!!!!!

චිකේ.. මං ඔය එළකිරි හිටපු කාලෙටම දැක්කමයි තමන්ගෙම ගුණ වර්ණනා කරගෙන ටැග් දාගනිපු එකෙක්..
ඒ හින්දා මමයි මගේ ෆේක් කොලවෙරියායි කතා වෙලා ටැග් දෙකක් හුවමාරු කර ගත්තා.......!!!

forgot පාස්වර්ඩ් එකෙන් පලයන් බන්...උබේ පතිරණ ආතල් ටික නැතුව පාලුයි...
නැහැ නැහැ...මේ ත්‍රෙඩ් එකේ මුල හරිය බලපන්...අපි දෙන්න ටැග් දෙකක් හුවමාරු කරගත්ත
![]()

හෑ...
සමහර විට ක්ලෝස් කරන් නැතිවෙයි බං... මොකද මේකෙන් ෆේක් ටික හොඳට ටච් කරගන්න පුළුවන් වෙයි..
දැනටම කොලවරියා දැලට වැටිලා ඉවරයි![]()


තෝ මාව බෑන් කරන්නද යකු හදන්නේ ..!!
මමනම් වැටෙයි ඔය ලින් වලට ..! උබ නම් දැන් කාඩ් එක ගෙන ඉවරයි නේ![]()


මාව වැටලුවට වැඩක් නැහැ 
උබ කොහොමද දන්නේ ඒවාට රේප් හම්බුනු විත්තිය?ඔන්න තව හොරයක් අහු වෙනවා
![]()



චිකේ.. මං ඔය එළකිරි හිටපු කාලෙටම දැක්කමයි තමන්ගෙම ගුණ වර්ණනා කරගෙන ටැග් දාගනිපු එකෙක්..



එක ඇත්ත 

මාව වැටලුවට වැඩක් නැහැ
![]()

උබ කොහොමද දන්නේ ඒවාට රේප් හම්බුනු විත්තිය?ඔන්න තව හොරයක් අහු වෙනවා
![]()



ඌ මගේ ෆේක්! මන් උගේ ෆේක්!!!!!
අකුලෝලාම පල..!මේ ෆොටෝ එක දැකලා මගේ තේ එකත් පිට උගුරේ ගියා!!!!!
අපිට වෙන කවුරු ටැග් දාන්නද බන්.....?ඒ හින්දා මමයි මගේ ෆේක් කොලවෙරියායි කතා වෙලා ටැග් දෙකක් හුවමාරු කර ගත්තා.......!!!
ඒවා අවබෝධතා ගිවිසුම් දාලා කරපු වැඩ ඕන්......!
කොලවෙරියා........!

ඔන්න බලහල්ල වැඩ...එකම සැරේ ෆේක් දෙකකින් ලොග් වෙලා ඉන්නේ...අල්ලයි මගේ නැට්ට 



been10 බෑන් වෙලා නේද 12-04-2015 05:12 PM Good bye machan - L-Smoker![]()

ඔන්න බලහල්ල වැඩ...එකම සැරේ ෆේක් දෙකකින් ලොග් වෙලා ඉන්නේ...අල්ලයි මගේ නැට්ට
![]()

