been10 බෑන් වෙලා නේද

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක ක්ලෝස් වෙනවා නම් මචන් අර වලතරයාගේ ත්‍රෙඩ්ස් ක්ලෝස් වෙන්න ඕනි එක පෝලිමට!!!!!:lol::lol:

    උගේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන්නේ නැත්තේ පොරගේ ත්‍රෙඩ් වලට රේප් දෙන එවුනුත් ඉන්නවා බන් මේකේ :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒක නෙමෙයි මොනාද ඩෝ ෆේක් වලින් කරන යහපත් කාර්යයන්..:dull:

    ඔය මජර වැඩ කරලා උපරිම චා වෙලා, කුණුහරප කියලා පස්සේ රියල් එකෙන් එන්න බැරුව අළුතින් ෆේක් හදන් එන වධකයෝ ඉන්නේ....අන්න එහෙම එන උන් එක්ක හැප්පෙන්න සමහර උන් ෆේක් තියන් ඉන්නවා....

    නැතුව ඒ ෆේක් වලින් කිසිම හානිකර දෙයක් කරන්නේ නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    forgot පාස්වර්ඩ් එකෙන් පලයන් බන්...උබේ පතිරණ ආතල් ටික නැතුව පාලුයි...:rofl::P

    දැන් මේකෙන්ම දානවා බන් :P:P:rofl:
    මගේ අසහන ත්‍රෙඩ් එකක් මොකෙක් හරි බම්ප් කරලා බන් අද ..එකේ රේප් කපල ඒ මදිවට :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උගේ ත්‍රෙඩ් ක්ලෝස් වෙන්නේ නැත්තේ පොරගේ ත්‍රෙඩ් වලට රේප් දෙන එවුනුත් ඉන්නවා බන් මේකේ :lol:

    උබ කොහොමද දන්නේ ඒවාට රේප් හම්බුනු විත්තිය? :lol::lol: ඔන්න තව හොරයක් අහු වෙනවා :rofl::rofl::P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අඩෝ නෑ බන් මම ජෝක් එකට කිව්වේ :P
    පේන විදිහට උබ කොලවරියගේ ෆේක් එකක්ද මන්ද :rolleyes::rolleyes:
    ඌ මගේ ෆේක්! මන් උගේ ෆේක්!!!!!:lol::lol:

    මට පිස්සුවැයි බං ෆේක් හදන්න...මොන මගුලටද :rofl:

    අර උබ කියපු විදිහේ යහපත් කාර්යයන් කරන්න........!:rofl::rofl:

    :dull::shocked::shocked: මොකක් හරි විදිහක් ඇති තමා :dull:

    මට ෆේක් නැහැ...:lol::lol:

    tumblr_mywru0PvqQ1se6omfo1_500.gif
    අකුලෝලාම පල..!:rofl: මේ ෆොටෝ එක දැකලා මගේ තේ එකත් පිට උගුරේ ගියා!!!!!:lol::lol:

    චිකේ.. මං ඔය එළකිරි හිටපු කාලෙටම දැක්කමයි තමන්ගෙම ගුණ වර්ණනා කරගෙන ටැග් දාගනිපු එකෙක්..:lol:
    අපිට වෙන කවුරු ටැග් දාන්නද බන්.....?:sorry: ඒ හින්දා මමයි මගේ ෆේක් කොලවෙරියායි කතා වෙලා ටැග් දෙකක් හුවමාරු කර ගත්තා.......!!!:yes::lol:

    forgot පාස්වර්ඩ් එකෙන් පලයන් බන්...උබේ පතිරණ ආතල් ටික නැතුව පාලුයි...:rofl::P

    :lol::lol: නැහැ නැහැ...මේ ත්‍රෙඩ් එකේ මුල හරිය බලපන්...අපි දෙන්න ටැග් දෙකක් හුවමාරු කරගත්ත :rolleyes::P:rofl:
    ඒවා අවබෝධතා ගිවිසුම් දාලා කරපු වැඩ ඕන්......!:P:rofl:

    හෑ...

    සමහර විට ක්ලෝස් කරන් නැතිවෙයි බං... මොකද මේකෙන් ෆේක් ටික හොඳට ටච් කරගන්න පුළුවන් වෙයි..

    දැනටම කොලවරියා දැලට වැටිලා ඉවරයි:lol:

    කොලවෙරියා........!:lol::lol:
    sniper1.jpg
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උබ කොහොමද දන්නේ ඒවාට රේප් හම්බුනු විත්තිය? :lol::lol: ඔන්න තව හොරයක් අහු වෙනවා :rofl::rofl::P

    රේප් හම්බුවෙන්නේ නැත්නම් කොහොමෙයි බන් කොටු 12 ක් තියෙන්නේ හැමදාම :dull::dull:
    මෙකි දැන් ස්කුවියත් මම කියල පට්ටමක් ගහන්න හදන්නේ :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ මගේ ෆේක්! මන් උගේ ෆේක්!!!!!:lol::lol:

    අකුලෝලාම පල..!:rofl: මේ ෆොටෝ එක දැකලා මගේ තේ එකත් පිට උගුරේ ගියා!!!!!:lol::lol:

    අපිට වෙන කවුරු ටැග් දාන්නද බන්.....?:sorry: ඒ හින්දා මමයි මගේ ෆේක් කොලවෙරියායි කතා වෙලා ටැග් දෙකක් හුවමාරු කර ගත්තා.......!!!:yes::lol:

    ඒවා අවබෝධතා ගිවිසුම් දාලා කරපු වැඩ ඕන්......!:P:rofl:

    කොලවෙරියා........!:lol::lol:

    :lol::lol: ඔන්න බලහල්ල වැඩ...එකම සැරේ ෆේක් දෙකකින් ලොග් වෙලා ඉන්නේ...අල්ලයි මගේ නැට්ට :lol::lol::rofl::P

    tumblr_na3oizar6R1qajx6xo1_500.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol::lol: ඔන්න බලහල්ල වැඩ...එකම සැරේ ෆේක් දෙකකින් ලොග් වෙලා ඉන්නේ...අල්ලයි මගේ නැට්ට :lol::lol::rofl::P

    උබටත් අර T55 එකාට වෙච්චි දේ තම වෙන්නේ දැන් ..ෆේක් කියා කියා නටාපියකෝ
    කෙලවිලා යනකම් :dull::dull: