කවද්ද යකෝ..මම උඹගෙ රෙප් කපල නෑ මතක හැටියට..
මං ත්රේඩ් එකේ දානවා රෙප් කැපුවොත් රෙප් දුන්නම දානව වගේ.. හොරාට කපන්නෑ..
මගේ නම දාලා වෙන එකෙක් දෙන්න ඇති..
ඔන්න උඹට දැන් 35+ ක් දුන්නා..

එල එල එහෙනම් වෙන එකෙක් කරන්න ඇත්තේ..![]()

රේඩියෝඇක්ටිව් නම් හොඳ එකා බං.. ගොඩක් උන්ට උදව් කලා හිටපු කාලෙ.. ඊට කලිනුත් එකවුන්ට් කීපයකින් හිටියා.. රේඩියෝඇක්ටිව් එකට පස්සෙ තව එකවුන්ට් එකකින් ආවද ඌ..?
කැ#යා මට කියලවත් ගියේ නෑ.. මං ඌව හෙන ෆිට් එකේ ආශ්රය කලේ..
තනුජක, රිදිලා, RCCCC නම් කියල ගියේ..
ෆොන්ට් සයිස් එක පොඩි කරපංකො.. උඹ කවුද කියල මාට්ටු වෙයි කියලද ෆොන්ට් සයිස් එක ලොකු කරල දාන්නෙ..

එල කොල්ලෙක් මන් නඩු කෙස් ගැන දවස් දෙක තුනක්ම උදව් ගත්තා 

RadioActive අවා කලිනුත් එක පාරක්..ආපු ගමන් එකෙක් පුක්ෂණය කරලා උ ගියා![]()
මම දැක්කෙම නෑ නේ බන්!!

[/CENTER]
මොකද පරයො වෙන එකවුන්ට් හැදුවෙ.. ඔරිජිනල් එකට හෙන ගහලද..?
ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා.
අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!! 

මංගල සභාවෙන් අවසරයි..
පැමින සිටින මනාලියගේ පාර්ශවයේ හා මනාල පාර්ශවයේ නෑදෑ හිත මිතුරන්ගෙන් අවසරයි.....
අපි මේ අවස්ථාවේදී පවත්වන්නට යෙදුන මේ සුභ කටයුත්තේ අවසන් භාගයටයි පැමිණ සිටින්නේ....මංගල සභාව අමතා මනාල පාර්ශවය වෙනුවෙන් ස්තූති කතාව පැවැත්වීම සඳහා මා චතුරංග1 මහතාට මේ මංගල සභාවට ගෞරවයෙන් ආරාධනාකර සිටිනවා

ඒ කාලේ කිව්වේ...
උඹ සාස්තර කාරයෙක්ද
උඹ ඊයේ පෙරේදා අකවුන්ට් එක හදන් ඇවිත් ඒකාලේ ඒවා කියන්නේ කෝමද...![]()

රේඩියෝඇක්ටිව් නම් හොඳ එකා බං.. ගොඩක් උන්ට උදව් කලා හිටපු කාලෙ.. ඊට කලිනුත් එකවුන්ට් කීපයකින් හිටියා.. රේඩියෝඇක්ටිව් එකට පස්සෙ තව එකවුන්ට් එකකින් ආවද ඌ..?
කැ#යා මට කියලවත් ගියේ නෑ.. මං ඌව හෙන ෆිට් එකේ ආශ්රය කලේ..
තනුජක, රිදිලා, RCCCC නම් කියල ගියේ..
ෆොන්ට් සයිස් එක පොඩි කරපංකො.. උඹ කවුද කියල මාට්ටු වෙයි කියලද ෆොන්ට් සයිස් එක ලොකු කරල දාන්නෙ..

මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා.
අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!!
ඊට වඩා සැපක් කොහෙන්ද..........?
පව් ඌට සෙන්න බර හැදෙන්න ඇති

අපි ඉන්නේ ෆුල් ලයිසන් පිට මල්ලි.......!
මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා.
අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!!
ඊට වඩා සැපක් කොහෙන්ද..........?

අප්පටසිරි ගණිකා වෘතිය නීතිගත කලාද?![]()

තොට රෙෆ් 400ක් තියේද?නරකම නැහැ දවස් 04ත![]()

මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා.
අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!!
ඊට වඩා සැපක් කොහෙන්ද..........?

ආව මන් හිතන්නේ,අපු ගමන් එකෙක් RadioActive ගැවා ගමන් ගියා
තනුජක ගියාද මචන්එල කොල්ලෙක් මන් නඩු කෙස් ගැන දවස් දෙක තුනක්ම උදව් ගත්තා
රිදිලා නම් අයත් එවි.. ඕකා හොර ඩොකානේ... සිම් එකක් විකුණන් ඇති![]()