been10 බෑන් වෙලා නේද

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කවද්ද යකෝ..:frown: මම උඹගෙ රෙප් කපල නෑ මතක හැටියට.. :baffled:
මං ත්‍රේඩ් එකේ දානවා රෙප් කැපුවොත් රෙප් දුන්නම දානව වගේ.. හොරාට කපන්නෑ..:dull:
මගේ නම දාලා වෙන එකෙක් දෙන්න ඇති..

ඔන්න උඹට දැන් 35+ ක් දුන්නා..:nerd:

එල එල එහෙනම් වෙන එකෙක් කරන්න ඇත්තේ.. :D
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එල එල එහෙනම් වෙන එකෙක් කරන්න ඇත්තේ.. :D

ගොඩක් උන් ඉන්නවා බං...

මොකක් හරි පොඩ්ඩක් සැර කතාවක් යද්දි දෙන්නෙක් අතරේ උන් දෙන්නගේ නම දාල රෙප් කපනවා කොටවන්න..

මට දැන් දෙතුන් වතාවක් වෙලා තිඅයනවා
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
රේඩියෝඇක්ටිව් නම් හොඳ එකා බං.. ගොඩක් උන්ට උදව් කලා හිටපු කාලෙ.. ඊට කලිනුත් එකවුන්ට් කීපයකින් හිටියා.. රේඩියෝඇක්ටිව් එකට පස්සෙ තව එකවුන්ට් එකකින් ආවද ඌ..?
කැ#යා මට කියලවත් ගියේ නෑ.. මං ඌව හෙන ෆිට් එකේ ආශ්‍රය කලේ..:(

තනුජක, රිදිලා, RCCCC නම් කියල ගියේ..:love:

ෆොන්ට් සයිස් එක පොඩි කරපංකො.. උඹ කවුද කියල මාට්ටු වෙයි කියලද ෆොන්ට් සයිස් එක ලොකු කරල දාන්නෙ..:angry:

ආව මන් හිතන්නේ,අපු ගමන් එකෙක් RadioActive ගැවා ගමන් ගියා

තනුජක ගියාද මචන් :(:(:( එල කොල්ලෙක් මන් නඩු කෙස් ගැන දවස් දෙක තුනක්ම උදව් ගත්තා :(

රිදිලා නම් අයත් එවි.. ඕකා හොර ඩොකානේ... සිම් එකක් විකුණන් ඇති :rofl::rofl::rofl:
 
Last edited:

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    RadioActive අවා කලිනුත් එක පාරක්..ආපු ගමන් එකෙක් පුක්ෂණය කරලා උ ගියා :P
    අඩේ රේඩියෝ ඇක්ටිව් අයේ ආවාද??:D මම දැක්කෙම නෑ නේ බන්!!:no::(
    [/CENTER]
    මොකද පරයො වෙන එකවුන්ට් හැදුවෙ.. ඔරිජිනල් එකට හෙන ගහලද..? :nerd:
    මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.:no: ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා. :yes: අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්‍රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!! :)
    ඊට වඩා සැපක් කොහෙන්ද..........? :D

    මංගල සභාවෙන් අවසරයි..

    පැමින සිටින මනාලියගේ පාර්ශවයේ හා මනාල පාර්ශවයේ නෑදෑ හිත මිතුරන්ගෙන් අවසරයි.....

    අපි මේ අවස්ථාවේදී පවත්වන්නට යෙදුන මේ සුභ කටයුත්තේ අවසන් භාගයටයි පැමිණ සිටින්නේ....මංගල සභාව අමතා මනාල පාර්ශවය වෙනුවෙන් ස්තූති කතාව පැවැත්වීම සඳහා මා චතුරංග1 මහතාට මේ මංගල සභාවට ගෞරවයෙන් ආරාධනාකර සිටිනවා
    මට වෙඩින්ග් කේක් කෑලි දෙකක් උස්සන්නමයි හිත......!!:rofl::rofl:
     
    • Like
    Reactions: Chathuranga1

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රේඩියෝඇක්ටිව් නම් හොඳ එකා බං.. ගොඩක් උන්ට උදව් කලා හිටපු කාලෙ.. ඊට කලිනුත් එකවුන්ට් කීපයකින් හිටියා.. රේඩියෝඇක්ටිව් එකට පස්සෙ තව එකවුන්ට් එකකින් ආවද ඌ..?

    කැ#යා මට කියලවත් ගියේ නෑ.. මං ඌව හෙන ෆිට් එකේ ආශ්‍රය කලේ..:(

    තනුජක, රිදිලා, RCCCC නම් කියල ගියේ..:love:

    ෆොන්ට් සයිස් එක පොඩි කරපංකො.. උඹ කවුද කියල මාට්ටු වෙයි කියලද ෆොන්ට් සයිස් එක ලොකු කරල දාන්නෙ..:angry:
    උඹ ටැබ් එකෙන් නේද එලකිරි එන්නේ.......?:frown::frown:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.:no: ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා. :yes: අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්‍රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!! :)
    ඊට වඩා සැපක් කොහෙන්ද..........? :D

    11.gif
    11.gif
    11.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.:no: ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා. :yes: අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්‍රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!! :)
    ඊට වඩා සැපක් කොහෙන්ද..........? :D

    :cool::cool::cool:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ පරන එකේ නම එච්චර ලේසියෙන් මතක තියා ගන්න පුලුවන් එකක් නෙමෙයි බන්. කාටවත් ඒ නමින් කතා කරන්නවත් බෑ.:no: ඉස්සර උඹලා මේකේ පෝස්ට්ස් දානකොට මටත් ආසාවේ බෑ බන්...! ඒත්, අර යූසර් නෙම් එක හින්දා දුක තද කරන් උඹලා සෙල්ලම් කරන හැටි බලන් හිටියා. :yes: අන්තිමේදි මගේ දුක ඇඩ්ඩිං අයියාට කිව්වාම එයා දුන්න සොලුෂන් එක තමයි, "අලුත් එකවුන්ට් එකකින් ඇවිත් මට ඉන්ෆෝම් කරන්න " කියන එක. ඒ හින්දා මන් හිතුවා මගේ නික් නේම් එකෙන්ම ෆ්‍රෙශ් පිට ගේමට යන්න. දැන් මට අත පය දිග ඇරලා ලියන්න පුලුවන්!!! :)
    ඊට වඩා සැපක් කොහෙන්ද..........? :D

    :love::love::love:

    ආව මන් හිතන්නේ,අපු ගමන් එකෙක් RadioActive ගැවා ගමන් ගියා

    තනුජක ගියාද මචන් :(:(:( එල කොල්ලෙක් මන් නඩු කෙස් ගැන දවස් දෙක තුනක්ම උදව් ගත්තා :(

    රිදිලා නම් අයත් එවි.. ඕකා හොර ඩොකානේ... සිම් එකක් විකුණන් ඇති :rofl::rofl::rofl:
    කවද වගේද.. ඇයිද මන්දා බං ඌ එකවුන්ට් මාරු කරන්නෙ..
    ඌට රේඩියෝඇක්ටිව් එකවුන්ට් එකෙන් ආවට කිසි කේස් එකක් නෑ..

    එල එල එහෙනම් වෙන එකෙක් කරන්න ඇත්තේ.. :D
    අනිවා..
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මට නම් මේ දැන් ටිකකට කලින් ලයිසන් හම්බ වුණා GTRZ අයියාගෙන්!!!! :cool:
    උඹලා තාම බෑන් වුණේ නෑ නේ ද??:lol::lol: