Beer Can එකට රතින්ඥ එකක් දැම්මා...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    uba oya video eka haduwe views aran salli hoyanna wenna athi?
    oita wada hoda nedda ubage passata hakkapats dala video ekak Karanam views wedi wela sallith godak hoya ganna puluwan

    million ගනන් එන්නේ එහෙනම්. හැබැයි එක video එකයි කරන්න වෙන්නේ බන්. :P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    million ගනන් එන්නේ එහෙනම්. හැබැයි එක video එකයි කරන්න වෙන්නේ බන්. :P

    ow me wage 2.50 weda karala api kawadada jathyanthareta yanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    ow me wage 2.50 weda karala api kawadada jathyanthareta yanne
    ජාත්‍යන්තරේ රීලා ඉන්නේ අපේ උන්... තව යන්න දෙයක් නෑ . :lol:
    මූ තව හොදයි බන්. මූට ඕකත් හොද විදියට කරන්න තිබ්බ ටිකක් පිළිවෙලට. beer can විතරක් නැතුව විදුරු , ප්ලාස්ටික් එක එක විදියට experiment එකක් කරන්න තිබ්බ.. මම ඒ වගේ සුපිරි video දැකල තියනවා. මුගේ පිළිවලක් නෑ ..
    @අඩෝ channel එක කරන කොල්ලා , සපත්තු දෙකක් වත් දාගෙන පොඩි එකා වගේ මල් ගස් අස්සේ හැඟෙන්නේ නැතිව කරපං.. :lol:
     
    • Like
    Reactions: jikwitintant

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඊලග එක පොල් කට්ටක් අරන් එකෙන් කෝම්පිට්ටු හදන එකක් කරපන්. මොනවද බන් මේ විලිලජ්ජ නැති වැඩ ?? මේකට කැමර් තුනක් විතර පාවිච්චි කරලා. ඊලග පාර Drone එකකුත් දාපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    oka set na

    kadi gulakata junda dana video ekak dapan

    හිච්චියා කඩි ගුලේ ජුන්ඩා දාගෙන ඉන්න අවස්තාවක්.

    CaptureHichchii.JPG
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජාත්‍යන්තරේ රීලා ඉන්නේ අපේ උන්... තව යන්න දෙයක් නෑ . :lol:
    මූ තව හොදයි බන්. මූට ඕකත් හොද විදියට කරන්න තිබ්බ ටිකක් පිළිවෙලට. beer can විතරක් නැතුව විදුරු , ප්ලාස්ටික් එක එක විදියට experiment එකක් කරන්න තිබ්බ.. මම ඒ වගේ සුපිරි video දැකල තියනවා. මුගේ පිළිවලක් නෑ ..
    @අඩෝ channel එක කරන කොල්ලා , සපත්තු දෙකක් වත් දාගෙන පොඩි එකා වගේ මල් ගස් අස්සේ හැඟෙන්නේ නැතිව කරපං.. :lol:

    ekanam aththa youtube eke ape ewunge samahara video belala ape office eke ewun ahanana monada ban a kiyala
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ඊලග එක පොල් කට්ටක් අරන් එකෙන් කෝම්පිට්ටු හදන එකක් කරපන්. මොනවද බන් මේ විලිලජ්ජ නැති වැඩ ?? මේකට කැමර් තුනක් විතර පාවිච්චි කරලා. ඊලග පාර Drone එකකුත් දාපන්.
    aniwa danawa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊළග එක දාපන් රතින්ජේ බීයර් කෑන්1 ඇතුළට සෙනිකව ඒක උඩ වාඩි වෙන1, රතින්ජෙ පිපිරුවම උඹේ කටින් පොඩි දුම් පාරක් එළියට යන1 එහෙම හරියට පෙන්නපන් වීඩියෝ එකේ.. බම්ප්
     
    • Sad
    Reactions: silentsahan

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බියර් කෑන් නෙවෙයි ඕකට සුපිරි අයිටම් එකක් තියේ රතිඥ්ඥා කරලා දාගන්න.... එක්කෝ ඕනේ නෑ ඒක කලොත් උඹේ පස්සා පැත්ත ඉතුරුවෙන එකක් නෑ. යූ ටියුබ් වීවුස් වගේයෑ උඹේ පස්සා පැත්ත.....
     
    • Haha
    Reactions: jikwitintant