Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම යුරෝපයේ දැක්ක හොද දෙයක් තමයි බීර, වයින් food category වලට දාල තියෙන එක. අපේ ලංකාවෙ බියර් එකක් බොනව කිව්වහම අමුතු විදියට බලන රටක්. alcohol විකුණ එකට දාන්න තියෙන උපරිම නීති දාල තියෙන්නෙ. හැබයි මෙහේ (Europe) එහෙම නැහ. ඕන කෙනෙක්ට බොන්න පුළුවන්. එාවට තියෙන නිති තද නැති නිසා මිනිස්සු එච්චර පන්නන්නෙ නැහ.

    හවසට අපි office සෙට් එක යනව හොද pub එකකට චැට් එකක් දානගමන් බොනව හොද බියර් එකක්ත. බෙල්ජියෙම විතරක් බියර් වර්ග 300ක් තියෙනවා.

    ඒ විතරක් නෙවෙයි, හැම බියර් විස්කි එකක් උපරිම හොදයි. ලංකාවෙ ගල් එකක් බොනවට වඩා හොදයි බූමිතෙල් භාගයක් බොනව එක. ලංකාවෙ Red Label, black lable එකක් කියන්නෙ වටින දෙයක්. මෙහෙනම් අපි බොන්නෙම නැහ. Single Malt තමා හොදම ඒවා.

    මමනම් කියන්නෙ ලංකාවෙ alcohol permit එක අයින් කරල හැම එකාටම විකුණන්න දෙන එක. එතකොට ඕකත් එපාවෙනවා. මිනිස්සුන්ට ටිකක් නිදහසේ බියර් එකක්, විස්කි වීදුරුවක් බොන්න දෙන්න ඕනෙ.



    craft-beer-glasgow-1.jpg


    gluten-free-beer.jpg


    shutterstock_476378212.jpg


    c700x420.jpg