මච0ලා මගේ පලවෙනි නූල..
මම හිතුවා දියවැඩියාව ගැන අපිට තේරේන විදියට පැහැදිලි කරන්න....
මුලින්ම බලමු අපිට සීනී අවශ්ස ඇයි කියලා....අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ඒ කියන්නෙ මා0ශ්පේශි ක්‍රියාකරන්න ,මොලයේ ක්‍රියාකාරිත්වයට,අවශ්ය ශක්තිය ලබාගන්නෙ සීනී දහනය කීරීමෙන්.
කොහොමද එතකොට සීනී වැඩ කරන්නෙ..අපි ගන්නා ආහාර වල ඇති සීනී ආහාරජීර්නපද්තිය මගින් ලේ වලට එකතු කරනවා,ලේ තුලින් ගමන් කරන සීනී ක්‍රියා කාරිත්වයට අවශ්ය පෙශීන් ලගටගොස් බලාසිටිනවා..මොකද සෙයිල වලට කෙලින්ම සීනී උරා ගන්න බැ. අන්න ඒනිසා තමයි ශරිරය එකට පිලියමක විදියට එන්සයිමයක් වන ඉන්සියුලින් සාදා ලේ වලට නිකුත් කරන්නේ.ලේ වල ඇති සීනී ඉන්සියුලින් හමුවී සුක්කොරොස් බවට පත්කරනවා,සුක්‍රොරොස් දහනයෙන් සෙයිල ශක්තිය ලබාගන්නවා.ඔන්නඔහොම තමයි නීරොගි ශරීරයක වෙන්නෙ.
එතකොට අවශ්ස ප්‍රමානයට ඉන්සියුලින් ලේ වලට නොලෙබුනාමතම්යි ලේවල සීනී ඉතිරි වෙන්නේ..ලේ පරීක්ශනයක් කරාම ලේවල සීනී කියන්නේ එකයි.
පහලවෙන රෝග ලක්ශන බලමු.. දහනයට සුක්‍රොස් නැති නිසා ඇගට පනක් නැ,අලස කම ,මොලයෙ ක්‍රියාකරිත්වයට අපහසුනිසා නිදිමතිගතිය, කැරකැවිල්ල,බැලැන්ස් නැති කම.
නිතර වතුර තිබහා ඒකියන්නේ අපේ ස්නායු පද්දතිය දැනගන්නවා වැඩිපුර සීනී තියනව ඇගේ කියලා ඒකට ප්‍රතිකර්මයක් විදියට වතුර වැඩි පුර ලේ වල එකතුකර සීනී දියකර මුත්‍ර වලට එකතුරනව ඒවෙලවට තමයි මුත්‍ර වලත් සීනී එන්නේ,සීනී තිබෙන අය ඇයිකෙට්‍ටුවෙන්නේ..සේයිල වලට තවත් ශක්තිය නොලැබුනාම මොලය විසින් ඉලග කියවලිය ආරම්ගකරනවා එකියන්නේ ශරීරයෙ තැම්පත් මේදය දහන්ය කර ස්යිලවලට අවශ්ය ශක්තිය ලබාගන්නවා ඇගෙ තැම්පත් මේදය අඩුවෙනකොට ඇග කෙට්‍ටුවෙනව.කකුල් වල තුවාල හටගන්නේ,කුනු වෙන්නේ ඇයි..සීනී යනු හොද බැක්ටිරියා වර්ඩක මාඩ්ය්ක්..ගුරුත්වබලය නිසා සීනී සම්පුර්නයෙන් ලේ සමග ශිරා දිගෙ උඩට ගමන් කරන්නැ ඉතිරි වෙනවා එමනිසා ශයිල කුනුවෙනවා එ මත බැක්ටිරියා වර්දනයවෙලා තවතවත් කුනුවෙවි ඇතුලට ගමන්කරනව ගොඩගන්න අන්තිමට කපා ඉවත්කරන්න සිඩුවෙනව.
ඇයි ඉන්සියුලින් මදිවෙන්නේ...කාරනා කිපයක් තියනවා..තමන්ට අවශ්ස ප්‍රමානයටත් වඩා සීනී අනුබවය..අග්නෙසයෙ ප්‍රදාහයක්...ගැටිත්තක්...පිලිකාවක්..එහෙමත් නැත්නම් පරම්පරා ජාන බලපැමක්..
මේකෙන් බෙරෙන්නේ කොහොමද?...ලේසියි..පලමු කාරනය කට පරිස්සම් කිරිම..
සීනී පාවිච්චිය අඩුකිරීම, පිටි ආහර,කෙටි ආහාර,කෘතීම බීම වර්ග,ඩයි අඩ0ගු ආහාර අඩුකිරීම හෝ නවතා දැමීම.
එලවලු,පලාවර්ග,පලතුරු,වැඩිපුර ආහාරයට ගැනීම.
වියායම කිරීම..අඩුම විනාඩි 45ක් කිලෝමීටර් 3 ඇවිදීම.
එහෙනම් අපි ගියා..සියලුම දෙනාට නිඩුක්නිරොගි බව පතනවා!