වෙන මගුලක් අපි ඔක්කොටමනෙ හැමදේම හැමදාම නෑ කොරෝන කාලෙ බලපන් බයේ හිටියෙ ලංකාවෙන්බා බාගයක්ම අතු ගෑවිලා යයි කියල ඒ උනාට එහෙම නෑනෙ .මිනිස්සුන්ගෙ ලොකු සීන් බස්සගෙන හැමඑකාම එක වගේ වැඩ කලොත් ගොඩ දාන්න බැරි නෑ.මේක අපේ රටේ උන්ට ස්වභාවදර්මෙන්ම දෙන පාඩමක්.warning ආව සෑහෙන්න සුනාමි, යුද්ධ එක එක විදියට සිංහලු හැදෙන්නෙම නෑ .පහුවදා ඉදන් ආයෙ කැම්රිකම් පටන් ගන්නව .equality එකක් නෑ මොනවයින් හරි බෙදෙනව මිනිස්සු පහත් කරනව රස්සාවෙන් සල්ලි වලින් බලයෙන් ,කට ඇරියොත් පච ,වෙඩි තියනව කපන්ව කොටනව,අනික් මිනිහ ගැන හිතන්නෙ නෑ ආත්මාර්ථකාමී ,කුහකයි,ඊරිසියයි ගෑනියෙක්ට කෙල්ලෙකට ඉන්ඩ දෙන්නෙ නෑ එහෙ මෙහෙ ඇදල රවට්ටල අතාරිනව. නීතියක් කියල නාමයක් නෑ .කියන කිසි දේක වගකීමක් නෑ මේ කිව්ව මේ අනික් පැත්ත .පොඩිකාලෙ ඉදන්ම මරන් කන්න හදනව ඉගෙනගනින් විබාග විබාග ඌට පුප හෝදන්න ටොයිලට් එකක් හෝදන්න ගින්නක් ඇති උනාම නිවන්න ,ගගේ මූදේ ගිලෙන්න යනකොට පීනන්න වගේ දේවල් උගන්නනෙ නෑ .කන්ඩ දෙන කුබුරුකොටන එකා මැට්ටගානට දානව. කොටින්ම ඔය ඔක්කොම කරල බැදල පවුල් ජීවිතයක් ගත කරන්න ඕන කොල්ලෙක් /කෙල්ලෙක් ඒකත් ගෑනු පිරිමි ඉස්කෝල බෙදල උන් උන්ව තේරුම් ගන්න තියෙන කාලෙ නැති කරනව පස්සෙ කුලේට ඩිගිරියට පඩියට බන්දෝල දීල අවුරුද්දෙන් ඩිවෝස් . කතා කලොත් ඕපදූප මිනිස්සුන්ගෙ හිත රිදෙන්න

කියන්න ගියොත් ඉවරයක් නෑ . ඇත්තටම මේක හදනවට වඩා හොදයි කොහෙ තූත්තුකුඩියකට පනිනව .ඒත් හිතට හරි මදි එහෙම ආත්මාර්ථකාමී වෙන්න බෑ කියල හිතෙනව .මිනිස්සු හිතන විදිය වෙනස් කරගත්තොත් දෙයක් නෑ ඉතින් මේක කොහොමහරි ගොඩදාමු බං අවුරුදු 74 දේශපාලුවො කරපු ලබ්බක් නෑ ඉස්සරහට කරන මගුලකුත් නෑ.