Beginning - 10 More Years To Go. අනිවා මේක බලපං

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Lankawe thiyenne podi economy ekak goda ganna puluwan lesiyen.

    worker remitances tikama athi masayak polin nathuwa duwanna hariyata un ewanawa nam.
    the economy of lebanon is also small, with 6 million people, they also depended on remittances, where are they now? we dont need fairytales, we require the real scenario of things.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපේ අනාගෙතෙ ඉවරයි බන්. මේ රට ආපහු 2018-19 level එකට යන්නත් තව අවුරුදු 20ක්යාවි.
    එතකොට අපිට වයස 50+

    ජීවිතෙම විදවන සීන් එකක් තියෙන්නෙ
    මටනම් කිසිම බලාපොරොත්තුවක් නෑ දැන් අනාගතේ ගැන

    Lankawe thiyenne podi economy ekak goda ganna puluwan lesiyen.

    worker remitances tikama athi masayak polin nathuwa duwanna hariyata un ewanawa nam.
    උන් එවන්නෙ නැත්තෙ ඇයි? හොර වේසිගෙ පුතාල තාම පුටු වල ඉන්න නිසාද?
    ------ Post added on May 19, 2022 at 10:15 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මටනම් කිසිම බලාපොරොත්තුවක් නෑ දැන් අනාගතේ ගැන

    උන් එවන්නෙ නැත්තෙ ඇයි? හොර වේසිගෙ පුතාල තාම පුටු වල ඉන්න නිසාද?
    ------ Post added on May 19, 2022 at 10:15 PM

    Undiyal walata huru una. kabba dollar Rs 200 ta fixed karapu eken meka une. nattan $300 - $600 Million per month awa kalin.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Undiyal walata huru una. kabba dollar Rs 200 ta fixed karapu eken meka une. nattan $300 - $600 Million per month awa kalin.
    Thanks බං. බලපංකො රටක් ජාතියක් නැත්තට නැති කරල ඌ ගෙදරට වෙලා පාඩුවෙ ඉන්න අපූරුව. මරාගෙන කෑවත් මදි මටනම්
     
    • Sad
    Reactions: luk3r

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    බයවෙන්න වෙලා හිතින් වැටෙන්න එපා මචන්.. අපිට හැමදේම තියෙනවා ඒ රටවල් වගේ නෙවේ.

    කොහොම හරි අපි ගොඩ එමු. නැගිටිමු කොහොමහරි.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    වෙන මගුලක් අපි ඔක්කොටමනෙ හැමදේම හැමදාම නෑ කොරෝන කාලෙ බලපන් බයේ හිටියෙ ලංකාවෙන්බා බාගයක්ම අතු ගෑවිලා යයි කියල ඒ උනාට එහෙම නෑනෙ .මිනිස්සුන්ගෙ ලොකු සීන් බස්සගෙන හැමඑකාම එක වගේ වැඩ කලොත් ගොඩ දාන්න බැරි නෑ.මේක අපේ රටේ උන්ට ස්වභාවදර්මෙන්ම දෙන පාඩමක්.warning ආව සෑහෙන්න සුනාමි, යුද්ධ එක එක විදියට සිංහලු හැදෙන්නෙම නෑ .පහුවදා ඉදන් ආයෙ කැම්‍රිකම් පටන් ගන්නව .equality එකක් නෑ මොනවයින් හරි බෙදෙනව මිනිස්සු පහත් කරනව රස්සාවෙන් සල්ලි වලින් බලයෙන් ,කට ඇරියොත් පච ,වෙඩි තියනව කපන්ව කොටනව,අනික් මිනිහ ගැන හිතන්නෙ නෑ ආත්මාර්ථකාමී ,කුහකයි,ඊරිසියයි ගෑනියෙක්ට කෙල්ලෙකට ඉන්ඩ දෙන්නෙ නෑ එහෙ මෙහෙ ඇදල රවට්ටල අතාරිනව. නීතියක් කියල නාමයක් නෑ .කියන කිසි දේක වගකීමක් නෑ මේ කිව්ව මේ අනික් පැත්ත .පොඩිකාලෙ ඉදන්ම මරන් කන්න හදනව ඉගෙනගනින් විබාග විබාග ඌට පුප හෝදන්න ටොයිලට් එකක් හෝදන්න ගින්නක් ඇති උනාම නිවන්න ,ගගේ මූදේ ගිලෙන්න යනකොට පීනන්න වගේ දේවල් උගන්නනෙ නෑ .කන්ඩ දෙන කුබුරුකොටන එකා මැට්ටගානට දානව. කොටින්ම ඔය ඔක්කොම කරල බැදල පවුල් ජීවිතයක් ගත කරන්න ඕන කොල්ලෙක් /කෙල්ලෙක් ඒකත් ගෑනු පිරිමි ඉස්කෝල බෙදල උන් උන්ව තේරුම් ගන්න තියෙන කාලෙ නැති කරනව පස්සෙ කුලේට ඩිගිරියට පඩියට බන්දෝල දීල අවුරුද්දෙන් ඩිවෝස් . කතා කලොත් ඕපදූප මිනිස්සුන්ගෙ හිත රිදෙන්න :angry: කියන්න ගියොත් ඉවරයක් නෑ . ඇත්තටම මේක හදනවට වඩා හොදයි කොහෙ තූත්තුකුඩියකට පනිනව .ඒත් හිතට හරි මදි එහෙම ආත්මාර්ථකාමී වෙන්න බෑ කියල හිතෙනව .මිනිස්සු හිතන විදිය වෙනස් කරගත්තොත් දෙයක් නෑ ඉතින් මේක කොහොමහරි ගොඩදාමු බං අවුරුදු 74 දේශපාලුවො කරපු ලබ්බක් නෑ ඉස්සරහට කරන මගුලකුත් නෑ.
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රනිල් ස' කිව්වනේ බන් පෝලිම් නැති කරනවා කියලා
    දැන්වත් ඔය මූසල thread නොදා ඉන්නවකෝ
    උබගේ thread එකක් බැලුවොත් depress වෙනවා :angry:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    රනිල් ස' කිව්වනේ බන් පෝලිම් නැති කරනවා කියලා
    දැන්වත් ඔය මූසල thread නොදා ඉන්නවකෝ
    උබගේ thread එකක් බැලුවොත් depress වෙනවා :angry:
    we need to know the real situation in the country, we dont trust the govt or its policies or it's interests, they are only there to tax the people. if we know the real situation, we can try to work our way out of it.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    නාමල් සර් ආව ගමන් රට හදනව මචං. 2025 පොහොට්ටුවට කතිරෙ ගහමු රට බේරගන්න තියන අන්තිම අවස්ථාව. තනි සින්හල ආන්ඩුවක් හදමු
     
    • Love
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    රටක් බංකොලොත් වෙලා අඩුම කාලෙකින් ගොඩ‌ ඇවිල්ලා‌ තියෙන්නෙ ග්‍රීසිය. ඒකට අවුරුදු 10ක් හා විශාල බල පෙරලියක් ඕන වුනා.

    ලංකාවට 20ක් වත් යාවි.

    දැන් අපි ගෙවන කාලෙට වඩා ඉස්සරහට අමාරු වෙනවා‌. අපිට වඩා ඩිපෙශන් සල්ලි තියෙන උන්ට.

    කෝටි 10ක් බැංකුවෙ දාන් ඉන්න එකාට ඒ කෝටි 10 වටිනාකම ලක්ශෙට බැහැලා කියලා දැනෙයි තව අවුරුද්දකින්.

    ඩොලර්‌ එක ඉස්සරහට නගින්නෙ දවසකට රුපියල් 20, 30න්.

    ලංකාව ගොඩ එන්නෙ නෑ මේකෙ ඉන්න මෝඩ රැල කොච්චර කෙලවුනත් හිතන්නෙම පරන තාලෙට තමන්ගෙ පොඩි හරි වාසියට. රට ගැන උන්ට වගක් නෑ බොරු වචන විතරයි වැඩ නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඊලඟ ආණ්ඩුවෙ ජනාදිපති, පාර්ලිමේන්තුවට තේරෙන අය, පත්වෙන අගමැති, කැබිනට් මණ්ඩලේ උගත් බුද්ධිමත් දක්ශ ඩයල් ටිකක් පත් උනොත් අවුරුදු 10කට කලින් ගොඩ එන්න පුළුවන් වේවී.

    බයියන්ටත් ඡන්ද අයිතිය තියනව නේද කියලා හිතෙනකොට ඇඟ හිරි වැටීගෙන යනව බන්

    බයියන්ටත් ඡන්ද අයිතිය තියනව නේද කියලා හිතෙනකොට ඇඟ හිරි වැටීගෙන යනව බන්.

    පොනිලා රාජපක්කලාගෙ කුණු ඇදලා නෝමල්ට හෙටක් හැදෙන විදියට එදාවේල ගොඩ දාලා හදල දෙයි. එතකොට තව අවුරුදු ගානකින් බුදු පිළිමෙකට ගලක් ගහන්න විතරයි තියෙන්නෙ. ඒක මදි වගේ නං පල්ලියක්, පන්සලක් බලලා බෝම්බ වැලක් දෙනවා. රට බේරගන්න නූගත්, බූරු, කාලකණ්ණි, මූසල බයි හැත්ත තනි සිංහල ආණ්ඩුවක් හදන්න පෝලිමේ යනව කියල මතක් වෙනකොට ආයෙ ඇඟ හිරි වැටෙනවා. :dull:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    බයවෙන්න වෙලා හිතින් වැටෙන්න එපා මචන්.. අපිට හැමදේම තියෙනවා ඒ රටවල් වගේ නෙවේ.

    කොහොම හරි අපි ගොඩ එමු. නැගිටිමු කොහොමහරි.
    අඳුරු වලා පට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා........
     
    • Haha
    Reactions: meex

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මේ රට ගොඩ දාන්න පුලුවන් බන්……ඔය කියන තරම් යකා කලු නැ, හිතින් වටෙන්න එපා. රටම එකට වැඩ කරනවනම් අවුරුදු 5න් ගොඩ. හැබැයි දියසෙන් එනකම් බලන් හිටියොත් ඇපත් නැ…ඉන්න සේන කෙනෙක් ගෙන් වැඩ අරන් ගොඩ යන්න බලමු. මනසින් වැටෙනව කියන්නෙම රටම ඉවරයි. දැන් මෙ ත්‍රෙඩ් එක බලල කි දෙනෙක් අද දවසම අවුල් ගැහුවද..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    275286203_478744007051502_1344248293985544267_n.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Lankawe thiyenne podi economy ekak goda ganna puluwan lesiyen.

    worker remitances tikama athi masayak polin nathuwa duwanna hariyata un ewanawa nam.
    Exactly මචං දැන් හිමීට flow එක එනවා යම්තාක් දුරකට settle වෙයි තෙල්,ගෑස් කේස් එකනම්. කැරි වේසිගේ පුතාලා මිනිස්සු උන්ඩියල් වලට පුරුදු කරානේ කබ්බ කියන එකා නම් මරලා පාර දිගේ අැදන් ගියත් මදි. එකම අව්ල මුන්ට මෙච්චර කෙලවෙලත් බලය තියාගන්න ගේම් ගහනවා මිසක් කිසිම ගේම් ප්ලෑන් එකක් නෑ ඔහේ කල් අැර අැර ඉන්නවා. මේ වන විට විශාල ප්‍රමානයන්ගෙන් විදේශගත වෙලා තියෙනවා අපි උන්මත යැපෙන එක වැරදි එ උනාට හැබැයි තවම බලාපොරොත්තු තියාගන්න පුලුවන්. නැත්තම් assets විකුනන්න පටන් ගන්න වෙනවා සාමාන්‍යන් $ billion 400-500 වගේ තියෙනවා ඔක්කොම ගත්තම. අනවශ්‍ය වියදම් කපලා දාන්න ඔනේ හමුදා 3ම වහාම පොඩි කරන්න ඔනේ එ ශ්‍රම බලකාය (රටකට ලොකුම සම්පතක් අපේ රට හමුදා වගේ ශ්‍රම බලකයාක්) ලංකාවේ දියුනුවට utilize කරන්න ඔනේ

    1653039989380.png
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120

    View attachment 172020

    Machan, where did you get this chart? please share link. Thanks
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    the economy of lebanon is also small, with 6 million people, they also depended on remittances, where are they now? we dont need fairytales, we require the real scenario of things.
    උන් එ උනාට පට්ට පරිභෝජනවාදි රටක් බං. අනිත් එක අපිට වගේ වෙන අාදයම් අඩුයි උන්ට
    Machan, where did you get this chart? please share link. Thanks
    CBSL Weekly Economic indicator machan