රටක් බංකොලොත් වෙලා අඩුම කාලෙකින් ගොඩ ඇවිල්ලා තියෙන්නෙ ග්රීසිය. ඒකට අවුරුදු 10ක් හා විශාල බල පෙරලියක් ඕන වුනා.
ලංකාවට 20ක් වත් යාවි.
දැන් අපි ගෙවන කාලෙට වඩා ඉස්සරහට අමාරු වෙනවා. අපිට වඩා ඩිපෙශන් සල්ලි තියෙන උන්ට.
කෝටි 10ක් බැංකුවෙ දාන් ඉන්න එකාට ඒ කෝටි 10 වටිනාකම ලක්ශෙට බැහැලා කියලා දැනෙයි තව අවුරුද්දකින්.
ඩොලර් එක ඉස්සරහට නගින්නෙ දවසකට රුපියල් 20, 30න්.



