Begpackers - YIKES!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    SO there are these people called "begpackers" or travelers (mostly Western) asking money from locals in the streets to fund their travel. They're mostly found in Southeast Asia. Any thoughts about these people?


    126989744_3774696312551986_3299373875738292034_o.jpg


    126202090_3774094422612175_4753891896686575022_o.jpg


    127639881_3774090865945864_8348733191549865591_n.jpg

    126243217_3774090542612563_516596612541736360_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුන් ව නම් දැකල නෑ...හැබැයි french backpackers ල එන කාලයක් තියනව...ඔය කාලෙට හැම weekend එකේම beach යනවා.....
     
    • Like
    Reactions: dayt0na

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    ලංකාවට එන සමහරක් backpackers උනුත් මෙහෙමයි. කෝච්චියේ 3rd ක්ලාස් ගිහින්, පේමන්ට් කඩ කාරයෝ එක්ක bargain කර කර ත්‍රී වීල් එකක වත් යන්නේ නැති, මුඩුක්කු හොස්ටල් වල ඉන්න, හොරෙන් පොඩි පොඩි රස්සා කර කර (සංචාරක විසා මත රස්සා කිරීම තහනම්), සිගිරිය වගේ සල්ලි දීලා යන්න ඕන කිසිම තැනකට යන්නේ නැති, සයිවර් කඩෙන් රොටියකුයි තේකකුයි බීලා ඉන්න එවුන් ගොඩක් ඉන්නවා.

    මේක ඉතින් ජිවිතේ විඳිනවා කියන්නත් පුළුවන් සමහරුන්ට. අවුල තියෙන්නේ අපේ උන් මහා ලොකු සංචාරකයෝ කියලා වැඳගෙන ඉන්නෙත් මේ වගේ උන්ට නේ. ඇත්තටම කොලිටි සංචාරකයෝ ලංකාවට එනවා අඩුයි.