BEKO Refrigerator

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    250L size nam උබට ඕන තරම් ඔප්ෂන් තියනවා
    LG, Samasung, Innovex ඕන එකක්....

    මොක ගත්තත් දවසට කරන්ට් කොච්චර යනවද කියල බලපන්.... වැදගත්ම දේ ඒක
    ඊළගට warranty, කල් පැවැත්ම...

    මොකද ලයිට් බිල වෙනස් වීම සමහර වෙලාවට වෙනස් වූ වටිනාකම ඉකමවනවා මාස 12න්. මාසෙට බිල රුපියල් 1500ක් වෙනස් උනොත් 18,000 අවුරුද්දට...

    ෆ්‍රිජ් වල වෙන මොක ගත්තත් ලොකු ටෙක්නොලොජි වෙනසක් නැ.... design වෙනස් කම් විතර ලොකුවට තියෙන්නේ
     
    Last edited: