Believe what you believe

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    1669785905945.png


    අහම්බෙන් අහුවෙලා බැලුවෙ හොඳ movie එකක්
    මේකෙ කෙල්ල අවසානෙට කියන එක බලපන්කො
    "I love you
    Whatever you do
    Whatever comes
    I'm with you
    Always"
     
    • Like
    Reactions: kinkon

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඕවා හිස් වචන විතරයි. ඒ මොහොතෙ ලැබෙන කික් එකට ඔය වචන වලට ඇලෙන්න එපා. මූවි එක බලලා කෙල්ල එහෙම කියනකොට අනිත් පැත්තට "ෆක් ඕෆ් බිච්" කියන්න තරම් දියුණු මනසක් හදාගන්න.

    මිනිස්සු බොරු පොරොන්දු දෙනවා. දීපුවා කඩනවා. මතකනෙ බයියො නන්දසේනට ඉස්සර දීගෙන හිටපු ප්‍රොටෙක්ශන් එක. අන්තිමේදී ඌට රටින් පැනලා යන්න උනා. උදව්වට එක බයියෙක් ආවේ නෑ.
     
    • Like
    Reactions: Boniya