ADSL රව්ටරේ හෙන හහලා වැඩකරන්නේ නෑ, 1212 එකෙන් කිව්වා 7 වෙනිදා වෙනකන් මුකුත් කරන්න බෑලු. දැන් බලාගෙන ගියාම ටෙලිපෝන් ලයින් එකටත් සර්ජ් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න වෙයි වගේ, නැත්තං මොන රව්ටරේ දැම්මත් වැඩක් නෑ. Amazon එකේ තියනවා Belkin කියලා එකක්, මේවගේ එකක් ගත්තු එකෙක් කියපං හොඳද කියලා. Amazon product ASIN B000JE9LD4