Bell 4G වල අවුලක්?

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    ☹☹

    b3.PNG
     

    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    Network failure එකක්ලු එයාලගේ.. ඊයේ රෑ ඉඳලා හදනවලු.. මට හිතෙන්නේ මොකක් හරි Hadware failure එකක්.. මටත් තාම වැඩ නෑ..
     

    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    Location Matara, Thama badu weda ne :(
    මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද? 😟


    Mage 9n passe wada karanna gatta. @ Rajagiriya