Are you getting IPS? or show the full picture?
kohomada danagatteNetwork failure එකක්ලු එයාලගේ.. ඊයේ රෑ ඉඳලා හදනවලු.. මට හිතෙන්නේ මොකක් හරි Hadware failure එකක්.. මටත් තාම වැඩ නෑ..
Hotline call karama kiwwa.. mage tama wada naaa.. mn ine wattalakohomada danagatte
ah kalin hotline wada kaleth na....Hotline call karama kiwwa.. mage tama wada naaa.. mn ine wattala
Location Matara, Thama badu weda ne![]()
මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද?![]()