BELL 4G LTE ??????????????

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    මේකයි උඹට ඕනෙම නම් මන් කිව්ව විදියට ගත්ත එකෙක්ගේ රවුටර් එකකින් බලපන් රෑට උදේට දවල්ට speed. ඒ වගේම ගන්න යද්දී form එක හරියට පුරෝපන්. මගේ නොම්බරේ වැරදියට දාලා එක ඉලක්කමක්. දැන් සතියක් තිස්සේ කියනවා හදන්නේ නෑ. ඒ කියන්නේ උඹ ලංකා බෙල් ගත්තම කොන් වෙනවා. කිසිම කෙනෙක් සපෝර්ට් ඒකට නෑ. හොඳම දේ උන්ගේ 1990ට හරියන්න පාවිච්චි කරලා බිල නොගෙවා හිටපන් උන්ගෙන් කතාවක් නැත්තම් :P එතකොට ඔකුන්ගේ ඇස් ඇරිලා උඹව මතක් වෙයි. ;)

    worst customer care :sorry::sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    worst customer care :sorry::sorry:

    එකෙන්ම මගේ මොබයිල් නොම්බරේ එක ඉලක්කමක් වැරදියට දාල එක හදන්න කෝල් කළා, email කළා. සතියක් තිස්සේ. තාම මුන්ට මොබයිල් නොම්බරේ එක ඉලක්කමක් මාරු කරන්න බැරි මුන්ට මොන 4G ද බං, :lol::lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    එකෙන්ම මගේ මොබයිල් නොම්බරේ එක ඉලක්කමක් වැරදියට දාල එක හදන්න කෝල් කළා, email කළා. සතියක් තිස්සේ. තාම මුන්ට මොබයිල් නොම්බරේ එක ඉලක්කමක් මාරු කරන්න බැරි මුන්ට මොන 4G ද බං, :lol::lol:
    Seems like BELL BECAME BULL:(:(