Bell bell 🛎

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machanlaa ape area ekata lankabell
    Coming soon kiyala unge site eke ada
    Dala tiyenawa ithin machan unge router
    Eka opening ekata aduwata ganna puluwan weida
    Ban slt to lankabell yana eka gana ubala
    Moko kiyanne machan ??!

    23658364_1683257741730775_1542621439069651580_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: king edward

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පොඩ්ඩක් එලකිරි එකේම බලපන්කෝ ලන්කාබෙල් එකට දාලා තොයෙන ත්‍රෙඩ්ස්.

    එහෙම බැලුවොත් නම් ගන්න එකක් නැති වෙයි.මොකද අපේ උන් හැම එකකටම බණිනවා:rofl:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Hodama de one week trial ekak
    Illan balana eke neda ban

    :yes::yes::yes:අන්න හරි.එතකොට උබටම බලාගන්න පුළුවන්නේ.මේකේ උන් අව්ව වැඩි නම් අව්වට බනිනවා වැස්ස වැඩි නම් වැස්සට බනිනවා.:D
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    සමහර වෙලාවට ස්ලෝ වෙනව තමයි. SLT තරම් ස්පීඩ් නෑ තමයි. ඒත් මම මාස 5ක විතර ඉදන් පාවිච්චි කරනව අවුලක් නැතුව. මොකද බජට් එකට හොදම පැකේජ් තියෙන්නේ බෙල්. ස්ලෝ වෙන වෙලාවට ඩයලොග් එක හොස්පොට් කරන් වැඩේ කර ගන්නව. කොහොමින් හරි අඩු ගානට මගේ වැඩේ කෙරෙනව. වෙනදට ටීවී සීරීස් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න වෙනම පැකේජ් දා ගන්නව මම. බෙල් ගත්තට පස්සේ එහෙම නෑ. ජීබී ඉතුරුත් වෙනව. මම ඩයලොග් 4ජී ත් පාවිච්චි කරල තියනව මාස 5ක් විතර. ස්පීඩ් හොදයි හැබැයි ජීබී ගාන මදි.
     
    • Like
    Reactions: manjulabw

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    සිග්නල් තියෙනවා නම් විටරක් ගනින්. නැතුව ගන්න එපා අනාතයි. මන් දැනට අවරුදු දෙකක් වෙනවා use කරන්න පටන් අරන්. හිටපු ගමන් පිස්සු නටනවා. මට නම් speed එක එක එක වෙලාවල් වලට එක එක ගනන් එනවා. "මට" අනුව නම් lankabell අව්ලක් නැ (slt adsl backup connection එකක් තියාගෙන ඉන්නේ මම නම්'). ගෙවන ගානට ලාබයි
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සිග්නල් තියෙනවා නම් විටරක් ගනින්. නැතුව ගන්න එපා අනාතයි. මන් දැනට අවරුදු දෙකක් වෙනවා use කරන්න පටන් අරන්. හිටපු ගමන් පිස්සු නටනවා. මට නම් speed එක එක එක වෙලාවල් වලට එක එක ගනන් එනවා. "මට" අනුව නම් lankabell අව්ලක් නැ (slt adsl backup connection එකක් තියාගෙන ඉන්නේ මම නම්'). ගෙවන ගානට ලාබයි

    මචන්ලා ස්ක්යිප්කොල්ස් වලට කොහොමද බන්
    වඩියෙන්ම කරන්නෙ පිටරටට කොල්ස් කරන එක බන් ඩ්‍රොප් වේයිද බන්..
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    මචන්ලා ස්ක්යිප්කොල්ස් වලට කොහොමද බන්
    වඩියෙන්ම කරන්නෙ පිටරටට කොල්ස් කරන එක බන් ඩ්‍රොප් වේයිද බන්..
    drop wenne nam nathi wei. Man meka gaming walatath use karanwa. TeamSpeak ehemath dagena. Awlak nam wela na. Habai itin okkomata balapanne speed ekai ping ekai signalui thamai :yes::yes:
     

    c-mharindu

    Member
    Nov 21, 2017
    4
    0
    0
    ඇයි යකෝ උබ හැමතිස්සෙම සිම් ගැනම කියවන්නේ මොකක් හරි ලෙඩක්ද තොට
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇයි යකෝ උබ හැමතිස්සෙම සිම් ගැනම කියවන්නේ මොකක් හරි ලෙඩක්ද තොට

    ඇයි තෝ මේ සිම් විකුනනම ත්‍රෙඩ්
    අස්සේ රින්ගන්නෙ තොට මොකක් හරි ලෙඩක්ද?:D