රත්තරං;17782616 said:
gear box - බොරු කියන්න එපා මචෝ...
ඇක්සියෝ එකේ එන්නේ CVT ගියර් බොක්ස් එකක්. ඒකයි ඒක තෙල් කරන්නේ මීට වඩා. ඒත් මේකේ තියෙන්නේ නොර්මල් ගියර් බොක්ස් එකක්. එකටම ආපු වාහන දෙක (2007 ඇක්සියෝ 2008 141 ) වෙලත් 141 එකට ලේසියෙන්ම ජපනට CVT කරල එවන්න තිබ්බ, ඒත් කොරොල්ලා කියන නම යන්නේ මේන්ටේන් කොස්ට් එක සහ ඩියුරබිලිටිය එක්ක. ඉන්ටනැශනල් මාකට් එකට නෝර්මල් ගියර් බොක්ස් එකක් දාලා එව්වේ තෙල් කිරිල්ල අඩු උනත් මේන්ටේන් වගේම පැවැත්ම වැඩි වෙන්න, ඇත්තම කතාව ඇක්සියෝ එකේ CVT ගියර් බොක්ස් එක තමා වැඩියෙන් ලෙඩ දෙන්නෙත් වැඩියෙන් රෙපෙයාර් කරන්න වෙන්නේත්. 141 එකේ ගියර් බොක්ස් එක තෙල් ටික මාරු කරන් දිව්වනම් කාර් එක පවතින තාක් කල් ඇති. මෙලෝ ලෙඩක් නෑ
141 කියන්නේ මේ වෙනකන් හදපු හොදම ඩියුරබල් කාර් එකක්. වෙලා තියෙන්නේ අපේ රටේ උන්ට තෙල් පොඩ්ඩක් වැඩිපුර වැඩකරනවනම් බර කරත්තයක් හරි කමක් නෑ කීය දීලා හරි ගන්නවා
ඇක්සියෝ එකේ cvt ගියර් බොක්ස් එකේ කාලයකදී කේස් එනවා කියල එලකිරි බුවෙකුත් දාල තිබ්බ. තෙල් වලින් ඉතුරු වෙන ගාන ඉවරයි රෙපෙයාර් එකක් ආවම. ලංකාවේ ride condition එකට cvt කොච්චර ගැලපෙනවද දන්නේ නෑ. ජප්පොන්ට උදේ වැඩට ගිහිං අපහු ගෙදර එන්න වගේ ද දන්නේ නෑ නේ උන් ඩිසයින් කරල තියෙන්නේ.