Belta/ Yaris/ Vios තුනම එකයි හැබැයි රටවල් 3ක.
Belta -
Japan වල domestic model එක
Full option
Grades ගොඩක් එනවා
1000cc, 1300cc, 1500cc තියනවා
ලංකාවේ ගොඩක් තියෙන්නේ 1000cc, 1300cc
Belta, vios yaris වලට වඩා තෙල් හොදට කරනවා CVT gearbox හින්ද.
Yaris - Sedan
Country - Malaysia
International market හදන එක
basic option
1000cc, 1300cc තියනවා
ලංකාවේ ගොඩක් තියෙන්නේ 1300cc
තෙල් හොදට කරනවා (12 - 14 per liter)
Vios -
Country - Thailand
මේකත් International market තමයි
හැබැයි full option
Grades ගොඩක් එනවා
1300cc, 1500cc තියනවා
ලංකාවේ ගොඩක් තියෙන්නේ 1500cc
තෙල් හොදට කරනවා (12 - 14 per liter)
Maintenance - තුනම එකයි, spare parts 3ම ඒවා 3ටම හරියනවා
2nd hand market -
Belta domestic model එක හින්ද market එක වැඩියි
ඊලගට Vios
අන්තිමට Yaris
Belta ගන්නවා නම් 1300cc ගනින්. නැත්තන් Vios ගනින් full option හින්ද. Yaris එකත් අවුලක් නෑ
මම Yaris, Vios දෙකම use කරල තියනවා. Vios එකේ reflectors, door side liners එන හින්ද වාහනේ ලස්සනයි. Vios එක pickup 1500cc හින්ද.