BENCHmark Test iPhone vs Android

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇපල් වලට එදත් විරුද්දයි අදත් විරුද්දයි ඉරිසියාව නිසා නෙමෙයි ගඩොල් බාග වගේ පෝන් ලක්ස ගනන් වලට විකුනන නිසා තව ගොන් හරක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්න නිසා

    වයර්ලස් චාජින් දාල කැපැසිටි වැඩි කරල අලුත් එකක් කියල එලියට දානව
    මිනිස්සු රවටටන එකෙත් සීමාවක් තියෙනව

    මේ බෙන්ච්මාක් කොච්චර වැඩි කලත් වැඩක් තියෙනවද බැටරි ඉක්මනට බහිනව නම් තව රියල් ලයිෆ් එකෙදි ඇප් එකක් තප්පර ගානක් කලින් ඔන් කර ගත්ත කියල වැඩක් තියෙනවද ..

    බැටරි එක දවසක් තියාගන්න පුලුවන් කිසි අවුලක් නැතුව..... ත්‍රේඩ් එකක දලා ඇති ඩේ යුසේජ් එක මගේ.... පැය 6 ක් වැඩ කරලා පැය 24 ක් ස්ටැන්ඩ්බයි.... හොදටම ඇති... අනික උබේ එකට වඩා මගේ 7 එකේ බැටරි එකත් අඩුයි එත් දවසක් පුලුවන්.... උබේ එකත් දවසයිනේ... ලොල්... දැන් උබ කිව්ව වගේ බේන්ච්මාර්ක් එකත් සැම්සුන්ග් වලට වඩා වැඩී.... උබ කිව්ව වගේ ඇප් ඕපන් ස්පීඩ් එකත් සැම්සුන් වලට වඩා වැඩී.... බැටරි එකත් 1 ඩේ පුලුවන්.... ලොල් බලන් ගියාම උබේ එකට වඩා හොදයිනේ බන්... වයර්සල් චාර්ජින් කන්නද බන්... මට නම් වැඩක් නෑ... මම ගත්තේ 1,20000 කට උබේ එක මගේ එකටත් වඩා ගනන්... දැන් උබ අරන් තියෙන්නේ මටත් වඩා ගානක් දීලා යීට වඩා ප්ෆොර්මන්ස් අඩු එකක්නේ....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    උබේ පරණ උත්ත ගැන නෙමේ කියන්නේ අයිපෝන් 8 ගැන
    තව කතා කරන්න ඕනේ නම් අයිපෝන් 8 එකක් අරන් වරෙන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    yes apple had issue but now android have more issues even you do not want to accept that apple is becoming better than android. 👍

    I dont have any problem with battery life not only that after update it has improved. Dont know why you have problem with something you dont use or you dont intent to use. 😀

    I dont have any issues with apple bro
    I am just showing some facts thats all
    whether u believe it or not i dont care ;)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබේ පරණ උත්ත ගැන නෙමේ කියන්නේ අයිපෝන් 8 ගැන
    තව කතා කරන්න ඕනේ නම් අයිපෝන් 8 එකක් අරන් වරෙන්

    උබේ එකත් පරනයි බන්.... මගේ එකට මාස 6 පස්සේ උබේ එක රිලීස් උනේ.... ip8 ආවම ගන්නම්.... ලොල් උත්තෝ මගේ එකත් එක්ක බැලුවමත් උබේ එක ෆේල්.... ඇයි මෙහෙට ආවම පෆොර්මන්ස් අඩු වෙනවද.... ඇත්ත පිලිගනින්.... සැම්සුන්ග් බීට් වෙලා ඉවරයි... දැන් උබේ එක රෑ ෆුල් චාර්ජ් කරලා උදේ බලනකොට 92% - 95% බැටරි එක.... අපේ නම් උදේටත් 100% ම තමා බැටරි එක... එතනම් බලපන් ඇන්ඩ්‍රොයිඩ් බැටරි කාලනේ.... තව මොන කතාද:lol::lol::lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ආවම ගන්නම්.... ලොල් උත්තෝ මගේ එකත් එක්ක බැලුවමත් උබේ එක ෆේල්.... ඇයි මෙහෙට ආවම පෆොර්මන්ස් අඩු වෙනවද.... ඇත්ත පිලිගනින්.... සැම්සුන්ග් බීට් වෙලා ඉවරයි... දැන් උබේ එක රෑ ෆුල් චාර්ජ් කරලා උදේ බලනකොට 92% - 95% බැටරි එක.... අපේ නම් උදේටත් 100% ම තමා බැටරි එක... එතනම් බලපන් ඇන්ඩ්‍රොයිඩ් බැටරි කාලනේ.... තව මොන කතාද:lol::lol::lol:

    සල්ලි නොදී නයට හුකල යන කස්ටමර් කෙනෙක්ට බනින පිටකොටුවේ වේස ගැනියෙක් වගේ යකෝ උබ ... :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සල්ලි නොදී නයට හුකල යන කස්ටමර් කෙනෙක්ට බනින පිටකොටුවේ වේස ගැනියෙක් වගේ යකෝ උබ ... :yes:

    උබ වගේ උන් ඉන්නවා තව.... වැඩේ වැරදුනාම වෙන වෙන මගුල් කියවන.... එල එල දැන්වත් තේරුන එක හොදයි.... දැන්වත් තේරුම් ගනින්... ඊරිසියා කරන්න එපා... අනාත ජීවිත... උඩ පැන පැන කිව්වට ඇත්ත තමා ඇන්ඩ්‍රොයිඩ් ඔප්ටිමයිස් නෑ... උන් කොච්චර කරන්න හැදුවත් එක කරන්නත් බෑ....:lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    iphone8breakability.jpg