BENCHmark Test iPhone vs Android

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hh17CR.png

    hhsRyU.png

    gGZMUt.png

    zcVg8p.png

    http://bgr.com/2017/09/18/iphone-x-specs-vs-galaxy-s8-iphone-8-more/
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    අයි පොනුත් නැ
    ඇන්ඩ්‍රියිඩුත් නැ
    අපිට ඉතින්
    ඔප්පො දෙයියන්ගෙම පිහිටයි.

    :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Keynote eka giya dawase idan lankawe ewunge le rath wela inne... Mewa dala monawa weida danne..
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan balanakota android use katana ekekwath ne wage :P okkoma use karanne oppo,nokia, land phone 😂🤣😛
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Glass-Bodied iPhone 8 Shatters Repeatedly in Drop Tests

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒක තමා බන් මාත් බැලුවේ. අර ත්‍රෙඩ් එකක ඇපල් වලට විරුද්ධව තවුසන්ඩ් ටෝක් දාපු එකෙක්වත් මෙතන නැහැ. ඔය ඔක්කොටම හේතුව ලේ නහරවල දුවන ඊරිසියාව. හැබැයි එලියට එන්නේ වෙන මොකක් හරි හේතුවක් දාගෙන. (සමහරවිට කියන එකා දන්නෙත් නැතුව ඇති තමන් මේවා කියන්නේ ඊරිසියාවට කියල).
    මම ඔය අනිත් මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ වංචක ධර්ම කියන පොත කියවන්න. :D:D:D
     
    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඒක තමා බන් මාත් බැලුවේ. අර ත්‍රෙඩ් එකක ඇපල් වලට විරුද්ධව තවුසන්ඩ් ටෝක් දාපු එකෙක්වත් මෙතන නැහැ. ඔය ඔක්කොටම හේතුව ලේ නහරවල දුවන ඊරිසියාව. හැබැයි එලියට එන්නේ වෙන මොකක් හරි හේතුවක් දාගෙන. (සමහරවිට කියන එකා දන්නෙත් නැතුව ඇති තමන් මේවා කියන්නේ ඊරිසියාවට කියල).
    මම ඔය අනිත් මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ වංචක ධර්ම කියන පොත කියවන්න. :D:D:D

    ඇපල් වලට එදත් විරුද්දයි අදත් විරුද්දයි ඉරිසියාව නිසා නෙමෙයි ගඩොල් බාග වගේ පෝන් ලක්ස ගනන් වලට විකුනන නිසා තව ගොන් හරක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්න නිසා

    වයර්ලස් චාජින් දාල කැපැසිටි වැඩි කරල අලුත් එකක් කියල එලියට දානව
    මිනිස්සු රවටටන එකෙත් සීමාවක් තියෙනව

    මේ බෙන්ච්මාක් කොච්චර වැඩි කලත් වැඩක් තියෙනවද බැටරි ඉක්මනට බහිනව නම් තව රියල් ලයිෆ් එකෙදි ඇප් එකක් තප්පර ගානක් කලින් ඔන් කර ගත්ත කියල වැඩක් තියෙනවද ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇපල් වලට එදත් විරුද්දයි අදත් විරුද්දයි ඉරිසියාව නිසා නෙමෙයි ගඩොල් බාග වගේ පෝන් ලක්ස ගනන් වලට විකුනන නිසා තව ගොන් හරක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්න නිසා

    වයර්ලස් චාජින් දාල කැපැසිටි වැඩි කරල අලුත් එකක් කියල එලියට දානව
    මිනිස්සු රවටටන එකෙත් සීමාවක් තියෙනව

    මේ බෙන්ච්මාක් කොච්චර වැඩි කලත් වැඩක් තියෙනවද බැටරි ඉක්මනට බහිනව නම් තව රියල් ලයිෆ් එකෙදි ඇප් එකක් තප්පර ගානක් කලින් ඔන් කර ගත්ත කියල වැඩක් තියෙනවද ..

    yes apple had issue but now android have more issues even you do not want to accept that apple is becoming better than android. 👍

    I dont have any problem with battery life not only that after update it has improved. Dont know why you have problem with something you dont use or you dont intent to use. 😀
     
    Last edited: