ඇපල් වලට එදත් විරුද්දයි අදත් විරුද්දයි ඉරිසියාව නිසා නෙමෙයි ගඩොල් බාග වගේ පෝන් ලක්ස ගනන් වලට විකුනන නිසා තව ගොන් හරක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්න නිසා
වයර්ලස් චාජින් දාල කැපැසිටි වැඩි කරල අලුත් එකක් කියල එලියට දානව
මිනිස්සු රවටටන එකෙත් සීමාවක් තියෙනව
මේ බෙන්ච්මාක් කොච්චර වැඩි කලත් වැඩක් තියෙනවද බැටරි ඉක්මනට බහිනව නම් තව රියල් ලයිෆ් එකෙදි ඇප් එකක් තප්පර ගානක් කලින් ඔන් කර ගත්ත කියල වැඩක් තියෙනවද ..
බැටරි එක දවසක් තියාගන්න පුලුවන් කිසි අවුලක් නැතුව..... ත්රේඩ් එකක දලා ඇති ඩේ යුසේජ් එක මගේ.... පැය 6 ක් වැඩ කරලා පැය 24 ක් ස්ටැන්ඩ්බයි.... හොදටම ඇති... අනික උබේ එකට වඩා මගේ 7 එකේ බැටරි එකත් අඩුයි එත් දවසක් පුලුවන්.... උබේ එකත් දවසයිනේ... ලොල්... දැන් උබ කිව්ව වගේ බේන්ච්මාර්ක් එකත් සැම්සුන්ග් වලට වඩා වැඩී.... උබ කිව්ව වගේ ඇප් ඕපන් ස්පීඩ් එකත් සැම්සුන් වලට වඩා වැඩී.... බැටරි එකත් 1 ඩේ පුලුවන්.... ලොල් බලන් ගියාම උබේ එකට වඩා හොදයිනේ බන්... වයර්සල් චාර්ජින් කන්නද බන්... මට නම් වැඩක් නෑ... මම ගත්තේ 1,20000 කට උබේ එක මගේ එකටත් වඩා ගනන්... දැන් උබ අරන් තියෙන්නේ මටත් වඩා ගානක් දීලා යීට වඩා ප්ෆොර්මන්ස් අඩු එකක්නේ....



oya kiwwai kiyala u karaida? 

