Benny Benassi - Satisfaction 💋💋💋 👙

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,924
    152,798
    113
    පිස්සුද යකෝ මේකේ remake එකක් නෙමෙයි ඔය. 🤦‍♂️
    අනේ මෝඩ මහත්තයෝ, මේකෙ රීමේක් එකක් නොවෙන වග මාත් දන්නවා. 🥱 මේක ඇහුවට මට Satisfaction එකක් දැනෙන්නෙ නෑ කියන හැගීම දනවන්න තමයි Rolling stone ලගෙ සිංදුව දැම්මෙ. ඒක තේරුම් ගන්න බෑනෙ ඉතින් ඔයාට.🥴
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,982
    1
    100,553
    113
    33
    Kalutara
    අනේ මෝඩ මහත්තයෝ, මේකෙ රීමේක් එකක් නොවෙන වග මාත් දන්නවා. 🥱 මේක ඇහුවට මට Satisfaction එකක් දැනෙන්නෙ නෑ කියන හැගීම දනවන්න තමයි Rolling stone ලගෙ සිංදුව දැම්මෙ. ඒක තේරුම් ගන්න බෑනෙ ඉතින් ඔයාට.🥴

    Stop It Michael Jordan GIF
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,924
    152,798
    113
    🕺🕺💃💃 Fatta





    mata hama jathiyama set 💃💃🕺
    ------ Post added on Oct 30, 2024 at 1:58 AM

    එක එක්කෙනාගෙ ටේස්ට්ස් වෙනස්නෙ, සහෝ.:) එහෙම විවිධත්‍වයක් අනිවා තියෙන්න ඕන. :yes: මට නම් හැබැයි හුගක් පරණ සිංදු තමයි අල්ලලා යන්නෙ. 1940 ගණන්වල ඉදන් 2000 විතර වෙනකම් ආපු සිංදු ඒ අතරින් විශේෂයි. Classical music තියෙන සිංදුවලට නම් පට්ටම ආසයි.:) මේ වගේ ඒවට. අහද්දි හිතට පුදුම විදිහෙ නිස්කලංක ගතියක් දැනෙනවා අමුතු nostalgic feeeling එකකුත් එක්ක.