Benq 24 IPS මොනිටර් Repair

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Benq 24 IPS මොනිටර්එ කක backlit රෙපෙයර් කරගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද? ගම්පහ / කොළඹ අවට තිබුනොත් හොදයි.
    ඩිස්ප්ලේ එක ලාවට පේනව යටින්, backlit එක replace කලොත් හරි මම හිතන්නෙ