වාහනේ අඩුපාඩු ටිකක් තියනවා හදාගන්න. වැඩේ හොදට සාදාරණ ගානකට කරගන්න පුළුවන් තැනක් කියන්න.
Full body paint -
door beading - rubber beading ටික අලුතෙන්ම දාන්න වෙයි.
power shutter - තියන මෝටර් ටික සවුත්තු වෙලා වගේ
floor carpet - නම නම් හරියට දන්නේ නැහැ වහනේටම සිට් යටින් ගහන කාපට් එක
AC - AC මදි ඒක බලවන්නත් ඕන.
ඔය විදියට එකී මෙකී නොකී අඩුපාඩු ටිකක් තියනවා හදාගන්න. කොළඹ ගම්පහ අවට නම් ගොඩක් හොදයි.

kudu wennama accident welath sirawata hadala dunna 