benz එකක් ගත්තා...

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Rs20 million+ (depending on year+mileage)

    https://riyasewana.com/buy/mercedes-benz-e300-sale-colombo-6574059

    same car - 8752

    DBR43IeeSJKJFKTqP_gR1Q.png
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Bluetec hybrid ලෙඩ නැද්ද?

    ටිකක් පරනයි එක්කනෙ

    @DragonD ට නම් අවුලක් නෑ අයින් කරල දාන එකනෙ
    diesel eke battery case enawa & dimo eke replace karanna sahenna kalayak inna oni eliye place ekak tianawa dimo work krapu ayama dapu bara ganak ynawa replace karanna ethakan nikan startwath karanna bah. me video eke tiana anik eka & mekema non-hybrid eka reliable sahenna bt congrats
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    දිල්ශාන් මේක ගත්තු එකට සතුටුයි. හැබැයි දැන් මිනිහා expose වෙලා වැඩි. පාතාලේ එවුන්ට අහු වුනොත් ඉවරයි තමා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උට ඔක මෙන්ටෙන් කරන්න ඔන්ල්‍ය්ෆැන්ස් එකෙ 2 මිලියන් සබ් ඔන වෙනවා! ඉවසලා ඉන්ටකො!

    DirectorDirector -
    Rare Tokens Pvt Ltd · Full-timeRare Tokens Pvt Ltd · Full-time
    Oct 2021 - Present · 2 yrsOct 2021 - Present · 2 yrs
    Malabe, Western Province, Sri LankaMalabe, Western Province, Sri Lanka
    NFT related services.
    මෙක කොහෙද තියෙන්නෙ, ඔන්ලයින් මෙලො හසරක් හොයන්න බෑ, කොහෙන්ද මෙකට සබ්වත් එන්නෙ, මොන නෙට්වර්ක් වලට මුන් ටොකන් මින්ට් කරන්නෙ? ඔපන් සී එකෙ මාර්කට් ප්ලෙස් එකක් තියෙද? කොන්ද මුගෙ එන්-එෆ්-ටි ගන්න මිනිස්සු එන්නෙ? කොත්නටද?

    FounderFounder
    iCom 2013 - Present · 10 yrs 9 mos2013 - Present · 10 yrs 9 mos
    leading online and offline store for used computers and parts in Sri Lanka
    for more information, you can visit https://dilshanabey.com

    උබලා හිතන්වාද මෙවායින් සල්ලි ජෙනෙරෙට් වෙනවා කියල, බොලාට පිස්සු, මන් 2000 ඉදන් යුස් පිසි පාර්ට්ස් කඩ පස්සෙ යනවා, මෙක ඇහුවෙත් අද, අඩුගානෙ බුකියෙවත් මෙක නෑ නෙ සයිට් එක ලොඩ් වෙන්නෙත් නෑ, ඉසෙට් එකෙන් රිස්ක් වොර්නින් එකක් එනවා, එක ඉග්නොර් කර්ලා ගීහින් බලපම් අයිටම් 50ක් නෑ සයිට් එකෙ, යුනිටියෙ පොඩි කඩෙක කුනු බක්කියෙ ඉට වඩා අයිටම් තියෙනවා,

    https://strategy.casa/contact/ - මෙකට ගිහින් බලපම් පෙජ් එක ලොඩ් වෙන්නෙ නෑ,,, බ්‍රව්සර් 3කින් බැලුවා..

    පාරාවො කෙනෙක් එක්කො ලොන්ඩරියක්!




    https://strategy.casa/contact/
     
    Last edited: