BENZ රථ පෙළක් හදුන්වා දෙයි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
BENZ රථ පෙළක් හදුන්වා දෙයි

නවතම Mercedes – Benz මෝටර් රථ මාදිළිය හඳුන්වා දීම සහ ඩීමෝ ප්‍රීමියර් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඩීමෝ පසුගියදා ගාල්ලේදී Star Experience නමින් විශේෂ වැඩසටහනක්‌ සංවිධානය කර තිබුණි.

මර්සිඩීස්‌ බෙන්ස්‌ මෝටර් රථ හිමිකරුවන්, මර්සිඩීස්‌ බෙන්ස්‌ රථ මිලදී ගැනීමට බලාපොරොත්තුවන්නන් සහ දකුණු පළාතේ ප්‍රධාන මෝටර් රථ උපදේශකවරුන් අයත් විය.

එසේම මෙම වැඩසටහනේදී ප්‍රථම වතාවට මර්සිඩීස්‌ බෙන්ස්‌ GLA රථයද ප්‍රදර්ශනය කෙරුණි. මීට අමතරව නවතම මෝටර් රථද ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. මේ අතරට 2014 new CClass, 2014 new E-Class, new CLA 4-door Coupe, new S-Class සහ new 2015 Jeep Cherokee සහ Jeep Wrangler ඇතුළත් විය.


image.jpg'%7C%7C''%7D%7D


FAHRZEUGE_Der_neue_GLA_Freiheit_ist_ansteckend_02.jpg