Best Airpods Pro Clone?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Fake/Clone Airpods Pro අරගෙන තීයෙනවද? Original එකෙ තියෙන features ඔක්කොම තියෙන sound quality එකත් එච්චර අවුලක් නෑති එකක් කොහෙන්ද ගත්තේ?
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මන් ගාව තියනව බැටරි අව්ලක් හැර කිසිම වෙනසක් නෑ , Original එකට සාපේක්ෂව ඉක්මන්ට බැටරි බහිනව
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මන් ගාව තියනව බැටරි අව්ලක් හැර කිසිම වෙනසක් නෑ , Original එකට සාපේක්ෂව ඉක්මන්ට බැටරි බහිනව
    kohenda gatte? link ekak thiyenawada?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    Fake මඟුල් ඕන නෑ මෙන්න ගන්නවනම් original airpod pro ඵකටත් වඩා කොලටි බඩුවක්..

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Fake/Clone Airpods Pro අරගෙන තීයෙනවද? Original එකෙ තියෙන features ඔක්කොම තියෙන sound quality එකත් එච්චර අවුලක් නෑති එකක් කොහෙන්ද ගත්තේ?
    not advising to use due to health issues.. try to take the original one... you can pay as lowest on CC payments.. check softlogic....