Samsung Galaxy Buds3 Pro එකක් ගත්තා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    ඖලක් නැ.
    කෝල් නම් ගන්න අවුල්. සින්දු වලට නම් හොදයි. mic එක නම් අවුල්. කෑගහල කතා කරන්න ඕනේ එහාපැත්තෙ එකාට ඇහෙන්න
    taukanda. order eka dammata passeda kiyanne? :angry:
    youtube reviews wala thibbe nam office wada walata hondama air buds meka kiyala. Umbe connect karanne Samsung phone ekakata nemeida kukuloh?

    Last edited:
    • Haha
    Reactions: Bitter Truth

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    taukanda. order eka dammata passeda kiyanne? :angry:
    youtube reviews wala thibbe nam office wada walata hondama air buds meka kiyala. Umbe connect karanne Samsung phone ekakata nemeida kukuloh?

    25 ultra එකක් තියෙන්නේ.
    office එක ඇතුලේ කොහොම ද දන්නේ නෑ..මම නම් ඕකෙන් use කරන්නේ එළියේදි විතරයි. office එකට වෙන දෙකක් තියෙනවා.

    එළියේ නම් කෝල් ගත්තාම අනික් එකාට ඇහෙන්නේ නෑ මන් කියන එක.

    සමහර විට මගේ unit එකේ අවුලක් ද දන්නේ නෑ.

    කොහොමත් ඊළග මාසේ 4 aawama එක ගන්නවා
     
    • Love
    Reactions: KrishanL89

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Oba aluth ewa ganiddi paraan ewata mokada karanne
    කාට හරි දෙනවා.
    headset වගේ නම් sell කරාට ලොකු ගාණක් එන්නේ නෑ.
    ෆෝන් වගේ නම් sell කරනවා. දැන් දෙන්න කව්රුවත් නෑ. හැමෝටම දීලා තියෙන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    HUAWEI freebuds pro 4 පට්ට..sound quality හොඳටම හොඳයි..දැනට තියෙන ඒවයින් call quality හොඳම earbud ඵක..උඹ නිතරම ඵළියේ, කණ පැලෙන්න සිංදු දාල තියෙන බස් වල ඵහෙම යනකොට calls ඵහෙම ගන්නවනම් නිකන් ගෙදර කාමරයක් අැතුලේ ඉඳන් කථා කරනවා වගේ තමයි..කිසිම background noise ඵකක් අැහෙන්නේ නෑ receiver ට..😍

    කොටු පනින උන්ට හොඳයි.😆
     
    • Haha
    Reactions: Bitter Truth

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    කාට හරි දෙනවා.
    headset වගේ නම් sell කරාට ලොකු ගාණක් එන්නේ නෑ.
    ෆෝන් වගේ නම් sell කරනවා. දැන් දෙන්න කව්රුවත් නෑ. හැමෝටම දීලා තියෙන්නේ

    @AnuradhaRa Ear Buds onethe? :P
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    xm5 eka try krala baluwe nadda
    anc and sound quality wise baluwoth sony ekada okada recommend krnne? :)
    Ube phone brand eka mokakda? Godak welawata phone brand ekema headset ekakata yanawa nan features support eka wedi ewagema sound qualityvekatath eka godak balapanwa. Samsung buds wala SSC codec eka samsung phone walata withariy support eka HD ekak. Pixel buds walath HD codec ekak awe nathi unata pixel phone ekka weda karana codec ekak thiyanawa. Mata nan samsung ekak ekka use karaddi buds FE ekath mara quality.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ

    s25. sony lage ldac codec ekath hodai mn hithanne.
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Mn s25 ultra ekak gaddi pre order okata free hambuna oka, use karala masa 6k vage yaddi, eka pattaka battery vadipura bahinna gatta, tawa noise cancellation level eka ehma adu una, airpods pro 2 taram quality ekak naha mata nm therene vidihata meke, mn eeta kalin gatta airpods pro 2 eka tami dan use kranne meka ain karala
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කාට හරි දෙනවා.
    headset වගේ නම් sell කරාට ලොකු ගාණක් එන්නේ නෑ.
    ෆෝන් වගේ නම් sell කරනවා. දැන් දෙන්න කව්රුවත් නෑ. හැමෝටම දීලා තියෙන්නේ
    Mata diyan.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Mn s25 ultra ekak gaddi pre order okata free hambuna oka, use karala masa 6k vage yaddi, eka pattaka battery vadipura bahinna gatta, tawa noise cancellation level eka ehma adu una, airpods pro 2 taram quality ekak naha mata nm therene vidihata meke, mn eeta kalin gatta airpods pro 2 eka tami dan use kranne meka ain karala
    samsung ekath ekka airpods pro 2 eka compatible da bn? airpods wla settings wenas krnne khomda?
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    samsung ekath ekka airpods pro 2 eka compatible da bn? airpods wla settings wenas krnne khomda?
    Use krnna plwn, habi just a basic bluetooth earbud ekak vage vada krnne, noise cancellation. Transparency, mokut phone eken hdnna baha, airpods physically touch krla tami ANC control krnna plwn, conversation awareness vage features ewat vada naha
     
    • Sad
    Reactions: cheyrav