Samsung Galaxy Buds3 Pro එකක් ගත්තා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඉස්ටෝක් එනකන් මාසයක් විතර බලන් හිටියා. අද නිකමට සංසුන් එකට ගියාම ඉස්ටෝක් තිබ්බා.
    Sony WF 1000 xm4 එක replace කරන්න තමයි ගත්තේ. එකත් එක්ක බැලුවම බේස් වල එහෙම කොලිටි එකක් තියෙනවා. ස්ටෙම් එක නිසා stable.
    කෙලින්ම Airpods Pro වගේම තමයි. ඊට වඩා සද්දේ කොලිටි.

    20240831-200345-Copy.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    රිවීව්ස් කීපයක්ම දැක්කා.
    කීයක් උනාද මිතුර?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    Airpods Pro කියන්නෙ බන් හෙනම mediocre සවුන්ඩ් තියෙන නෝමල් headset එකක් කියලනෙ ගන්නෙ.
    ඇයි උඹ ඒක 1000xm4 වගේ high end headset එකක් එක්ක එක ලෙවල් එකෙන් වගේ කියන්නෙ :confused:
     
    • Haha
    Reactions: Ramiel

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Airpods Pro කියන්නෙ බන් හෙනම mediocre සවුන්ඩ් තියෙන නෝමල් headset එකක් කියලනෙ ගන්නෙ.
    ඇයි උඹ ඒක 1000xm4 වගේ high end headset එකක් එක්ක එක ලෙවල් එකෙන් වගේ කියන්නෙ :confused:

    Airpods Pro එක තමයි මට නම් සෙට් උන කොම්පටබල් ම එක.
    1000xm4 එක use කරන්න ගත්තේ Android වලට Airpods pro Full support නැති නිසා. (iphone to samsung switch උනා)
    1000xm4 නම් සද්දේ හොදයි. ANC සහ comfort නම් Airpods pro තරම් නැ. අනික හෙන බල්කි. ලුක් එකත් කැතයි.
    දෙකම අවුරුද්ද අවුරුද්ද use කරා.

    ANC නම් ඉතින් BOSE තමා..:love:

    Bose වල features අවුල් බන්
    Bose QC45 එකක් තියෙනවා මන් ලග. ANC හොදයි. කොපටබල්. ඒ උනාට අඩුම ගානේ headset එක ගැලෙව්වම auto pause වෙන වගේ basic features වත් නැ. Ear buds නම් කොහොඅම්ද දන්නේ නැ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Airpods Pro කියන්නෙ බන් හෙනම mediocre සවුන්ඩ් තියෙන නෝමල් headset එකක් කියලනෙ ගන්නෙ.
    ඇයි උඹ ඒක 1000xm4 වගේ high end headset එකක් එක්ක එක ලෙවල් එකෙන් වගේ කියන්නෙ :confused:
    මම පාවිච්චි කරන්නෙ airpods pro 2 usb c ඒකක්. anc පට්ට. කොලිටිය මරු. ඇපල් ෆෝන් ඒකක් ඒක්ක මාර ස්මූත් විදියට වැඩ කරනවා.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Airpods Pro එක තමයි මට නම් සෙට් උන කොම්පටබල් ම එක.
    1000xm4 එක use කරන්න ගත්තේ Android වලට Airpods pro Full support නැති නිසා. (iphone to samsung switch උනා)
    1000xm4 නම් සද්දේ හොදයි. ANC සහ comfort නම් Airpods pro තරම් නැ. අනික හෙන බල්කි. ලුක් එකත් කැතයි.
    දෙකම අවුරුද්ද අවුරුද්ද use කරා.

    Bose වල features අවුල් බන්
    Bose QC45 එකක් තියෙනවා මන් ලග. ANC හොදයි. කොපටබල්. ඒ උනාට අඩුම ගානේ headset එක ගැලෙව්වම auto pause වෙන වගේ basic features වත් නැ. Ear buds නම් කොහොඅම්ද දන්නේ නැ
    අනෙක් ඒවාට සාපේක්ශව මේකේ anc කොහොමද මචන්..සවුන්ඩ් කොලිටි එක එහෙම?????
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Airpods Pro කියන්නෙ බන් හෙනම mediocre සවුන්ඩ් තියෙන නෝමල් headset එකක් කියලනෙ ගන්නෙ.
    ඇයි උඹ ඒක 1000xm4 වගේ high end headset එකක් එක්ක එක ලෙවල් එකෙන් වගේ කියන්නෙ :confused:
    :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් හොද එකක් ගන්න ඕනේ.
    සවුන්ඩ් හොද අතේ තියෙන ගානට ලංකාවෙන් ගන්න පුළුවන් එකක් නැදද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    මටත් හොද එකක් ගන්න ඕනේ.
    සවුන්ඩ් හොද අතේ තියෙන ගානට ලංකාවෙන් ගන්න පුළුවන් එකක් නැදද?

    HUAWEI freebuds pro 4 පට්ට..sound quality හොඳටම හොඳයි..දැනට තියෙන ඒවයින් call quality හොඳම earbud ඵක..උඹ නිතරම ඵළියේ, කණ පැලෙන්න සිංදු දාල තියෙන බස් වල ඵහෙම යනකොට calls ඵහෙම ගන්නවනම් නිකන් ගෙදර කාමරයක් අැතුලේ ඉඳන් කථා කරනවා වගේ තමයි..කිසිම background noise ඵකක් අැහෙන්නේ නෑ receiver ට..😍

    • Like
    Reactions: dimuthmike

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    meke dan thathwe kohomei kukuloh?
    ඖලක් නැ.
    කෝල් නම් ගන්න අවුල්. සින්දු වලට නම් හොදයි. mic එක නම් අවුල්. කෑගහල කතා කරන්න ඕනේ එහාපැත්තෙ එකාට ඇහෙන්න
     
    • Sad
    Reactions: KrishanL89