මම ඔතන දාල තියන හැම Anti-Virus එකක්ම වගේ පාවිච්චි කරලා තියනවා AVG, Avest නම් කිසිම වැඩක් නැහැ Virus, Spyware ආව පාර මම Kaspersky, Bitdiffender පාවිචිචි කරන්න ගත්ත. Kaspersky, Bitdiffender තමයි මම පාවිච්චි කරපුවයින් හොඳම virus signature database තිබ්බ ඒවා ඒත් ඉතින් PC එක පට්ට විදිහට slow වෙනවා, පස්සේ ඒකත් හරිගියේ නැහැ අන්තිමට Eset පාවිච්චි කරන්න ගත්ත දැන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ PC එක පොඩ්ඩක්වත් slow වෙන්නෙත් නැහැ, Virus,etc එකක්වත් අද වෙනකන් ඇවිල්ලත් නැහැ.
මොකක් පාවිච්චි කරත් ඉතින් වෙලාවට virus signature database Update නැත්තනම් ඉතින් Virus හවුවෙනවා කියන එක බොරු, එකක් හොඳයි අනිත් එක නරකයි කියල කියන්න බැහැ features අතින් බලනකොට එකක් තව එකකට දෙවැනි නැහැ එත් පාවිච්චි කරන කෙනයි තීරණය කරන්න ඕන තමන්ගේ අවශ්‍ය තාවයට ගැලපෙන්නේ මොකක්ද කියල. (කොහොමත් ඉතින් මුලිකම අවශ්‍යතාවය Virus වලින් බේරන එක තමයි).