



yes...bitdefender eka kohomada uba dagaththe?salli deela gaththada??
උබේ net එක කවුරුහරි හොරෙන් use කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලපන් මචෝ ...![]()




මේකේ title එක හොදම නෙමේ තමන් කැමතිම virus guard එක කියලා වෙනස් වෙන්න ඕන.මොකද මේකේ වැඩියෙන්ම votes තියෙන්නේ ඒවාට.![]()

