කට්ටිය එහෙනන් දෑන් Windows 10 එහෙම දාල පීසි එක සුපිරියට හදාගෙන ඈතිනේ.
මාත් ඉතින් අප්ග්‍රේඩ් එහෙම කරල පොඩ්ඩක් පිලිවෙලක් කරල ගත්ත.
දෑන් Virus Guard එකක් දාගන්ඩ ඕනේ බන් හොද එකක්
මෙච්චර කල් නන් පාවිච්චි කරේ Eset Smart Security ( Now Eset Smart Security 8 with windows 10) එක.
කියන්ඩ වරදක් නෑ සුපිරි. මෙච්චර කාලෙකට Virus එකක් ගිහිනුත් නෑ. පී සී එක ස්ලොව් වෙලත් නෑ
ඒත් වෙබ් Site වල Rating බලුවම හුගක් අඩුයිනෙ බන් Eset වලට
එ මොකද බන්ල.
පල්ලෙහයින් ලින්ක් ටිකක් දානව එවගෙ හෑටියට නන් ගොඩක් වෙලවට බිට් ඩෙෆෙන්ඩෙර්
http://www.pcmag.com/article2/0,2817,2388652,00.asp
http://anti-virus-software-review.toptenreviews.com/v2/
http://www.pcadvisor.co.uk/test-centre/security/best-antivirus-for-pc-laptop-2015-uk-may-25-3263332/
Bit Defender Use කරන අයගෙන පොඩි අදහස් ටිකක් ඕනේ. බන්ඩේ කොහොමද කියල. Crack කරන්ඩ පුලුවන්ද. Keys (Accounts) එහෙම තියෙයිද?
සහ උබලගේ Use කරල තියෙන හෑටියට හොදම වVirus Guard 1 මොකද්ද?

matanam supirima eka thamai virus ekak hathamma gaanak dura enakota mu kaagahanawa 