-
-
--
--
---
----
වයිෆයි රවුටරේ හරහා ෆෝන් එකේ තියෙන ෆයිල්ස් පිසි එකට යවන්න තියෙන හොදම app එක මොකක්ද? ෆාස්ට් සහ සිම්පල්
මන් කීපයක්ම ට්‍රයි කළා ඒත් හරිගියේ නෑ..
මේ මන් යුස් කරලා බලපුවා
1.
WiFi File Transfer Pro version - පිසි එකෙන් ෆෝන් එකේ ෆයිල් වල ප්‍රිවිව් බලන්න බෑ
ලින්ක්
2.
AirDroid: Remote access & File - මාසෙට 200mb විතරයි
link
3.
Pushbullet - මේක හෙන විකාරයක් මැසෙන්ජර් එකක් වගේ
ලින්ක්
4.
SHAREit - Transfer & Share - මේක ගොඩක් අය යුස් කරනවා. ඒත් අපේ ඩේටා මේකෙන් හොරකන් කරනවලු. උන් හැම දේටම පර්මිෂන් ඉල්ලනවා. ඒ නිසා අයින් කළා
link
5.
ShareMe - FTP connect උනාම පිසි එකට කොපි කරගන්නේ නැතුව ෆයිල් ප්‍රිවිව් බලන්න බෑ
link
6.
ES File Explorer - මේකත් FTP connect උනාම පිසි එකට කොපි කරගන්නේ නැතුව ෆයිල් ප්‍රිවිව් බලන්න බෑ
පිසි එකෙන් ෆයිල් ප්‍රිවිව් බලන්න පුළුවන් ෆාස්ට් ට්‍රාන්සර් වෙන සිම්පල් app එකක් කියන්නකෝ...

+
+