හිතුනා අලුත් වැඩක් පටන් ගන්න
හැමොම ඉතිං සිංදු අහනවනේ
මම දන්න විදිහට ගොඩාක් අය english සිංදු අහන්න අසයි
ඒත් english සිංදු කිව්වාම ගොඩාක් තියේනවනේ
ඉතින් ඔයාලා කැමති artistlage ,කැමති album වල නම් මෙතන පොස්ට් කරන්න
එතකොට අපිටත් පුලුවන් එ සිංදු අහන්න
තව new relese එහෙම
වැඩේ දිගටම ගෙනියන්න සහයොගය බලාපොරොත්තු වෙනවා
thank you
අහ් තව දෙයක් මන් download කරපු හොද album වල torrent link මම පොස්ට් කරන්නම්
ඹයාලාටත් download කරන්න
තව ඹයාලා download කරපු එවගේ link මෙතන පොස්ට් කරන්න

Last edited: