ඔක්කොටම හොද පර්ෆෙක්ට් බෑන්ක් නෑ බන් ලංකාවෙ .


1. Credit Card - Sampath
2. Fixed Deposits (with Good Interest) - Cargills
3. Current Account - Seylan
4. Savings Account ( best interest thiyana ) - NDB
5. Online banking - NTB
6. Loans - NDB
ado thankx HSBC Credit card eka annualy neda payment eka , Sampath Credit card hoda da ita wada ?

මේකෙ පොලිය විතරක් බැලුවොත් සල්ලි ටිකට බඩු හම්බෙයි . ඒ නිසා BOC,peoples ,Sampath,Commercial
) - Sampath1. Credit Card - Sampath
2. Fixed Deposits (with Good Interest) -මේකෙ පොලිය විතරක් බැලුවොත් සල්ලි ටිකට බඩු හම්බෙයි . ඒ නිසා BOC,peoples ,Sampath,Commercial
3. Current Account - BOC,peoples
4. Savings Account ( best interest thiyana) - Sampath
5. Online banking - NTB
6. Loans -NSB
ah eka nam dan na, annual payments wala interest kohomada?
danata sampath nam shape
Cargills අවුල්ද?
Cargills sure නෑ බන් . උබ දන්නව ඇතිනෙ උන්ගෙ සුපර්මාකට් නෙට්වර්ක් එකත් මේ දවස්වල ලොස් . කීල්ස් ආපිකෝ ඇල්ලුව මාකට් එක

