මට ඕනේ මොකක්හරි බැටරි එකක් එක පාර permanently dead වෙන්නේ නැතුව. Excide එක එහෙම වෙන බැටරි එකක්.....ඊයේ අනාතයි....
ගොඩක් අය කියන්නේ ඇමරොන් හොඳයි කියලා.....එක්සයිඩ් වල 02 years warranty ඉවර වෙද්දි battery full dead වෙනවා කියන්නේ life span settings එක පට්ට