Best blood glucometer in sri lanka

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    meka thama best.

    contournext-test-strips.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොදම එක උබට ඕනා තැනකින් test strips ගන්න පුළුවන් වෙන, individual wrapping දාල තියන එකක් තාමා.. ලාබම එක හොදම එක වෙන්නේ නෑ....
    ගොඩක් පළාත් වලට ඔය ඔක්කොම තියෙන්නේ free style optimum කියල තියන කහ පාට පෙට්ටියේ එක. ඒ බ්‍රෑන්ඩ් එක german.. ලංකාවට කොහෙන් හදල එනවද කියල නම් දන්නේ නෑ
     
    Last edited: