Dash Cam ගන්නවා නම්, ලංකාවෙන් හොඳ branded එකක් ගනින්. ගොඩක් ඒවායේ තියෙන ප්‍රශ්නේ තමයි රත් වෙනකොට video එක blur වෙනවා. body එක cool නම් recording එල. ලංකාවෙන් ගත්තත් රත් වෙනකොට blur උනොත් money back ගන්න අහපන්. ebay ගන්න එපා. හොඳ එකක් ලැබුනොත් උඹේ වෙලාව තමයි.
