මම eBay එකෙන් Pioneer Set එකක් ගන්න කියලා බැලුවේ (with in built Navigation)...
Maps තියෙන්නේ US වල විතරයි. මේකට කොහොමද ලංකාවේ Map එකක් දාගන්නේ.. City Guide Map එක දාගන්න පුලුවන්ද (Purchase karoth)?
උඹලා දැනට පාවිච්චි කරන Car DVD Player එක මෙතන දාන්න...
නැවිගේශන් උනිට් එක in-builtද seperateද, Maps කොහොමද ගත්තේ කියන එකත් දාන්න...