කොහොමහරි 27කට යන්න අමාරුද...හොදම ඔප්ශන් එක suzuki swift turbo RS 2017
Patrol කාර් එකක් නිසා අවුලක් නැතුව අවුරුදු ගානක් දුවන්න පුලුවන් ...ටර්බෝ නිසා පිකප් හොදයි...මගේ යාලුවෙක් ගාව තියනවා ..හොද වාහනයක්..
උබ කියන හයිබ්‍රිඩ් alto එකනම් අනේ මන්දා මචන්..හයිබ්‍රිඩ් නිසා අවුරුදු හයක් වගේ යනකොට බැටරි කේස් එනවා...අනික පිකප් එක ඕකේ ටර්බෝ එකට සාපේක්ෂව අඩුයි...අවුරුදු පහක් ඉතින් රෙපෙයාර් නැතුව දුවන්න පුලුවන් ..උබ කැමතිනම් ගනින්..වාහනයක් උනාම පාගලා යන්න තියෙන්න ඕනිනේ බන්..හැබැයි උබේ ගානට..අලුත් වාහනේකට යනවනම් හොදම ඔප්ශන් එක හයිබ්‍රිඩ් ඇල්ටෝ එක..ගොඩක් අය ගන්නවා ඕක..මිල අඩු නිසා..ඔය මිලට ඉතින් ඔය හොදයි..
පාවිච්චි කරපුවා ගත්තමත් ලෙඩ මචන්..පරන ඒවනම් ඔය ගානට හොදම නිසාන් fb15 ....හොද සෙකන්ඩ් මාකට් එකක් තියනවා ...ඕනිවෙලාවක එපානම් දෙන්න පුලුවන් ...
උබට ඇඩ්වයිස් එකක් විදියට කියනවනම් ඔය ගානට fb15 ක් ගනින් හොදට හොයලා..ටිකක් කල් දුවලා සල්ලි ටිකක් එකතුකරගෙන ඒක දීලා හොද එකක් ගනින්...