කාර් එකක් සුවද ගහන්න උබලා ගහන අයිටම් මොනවද බන්? ගොඩක් එවා වල එන කොමන් සුවදක් තියෙනවා නේද බන්..කාර් සේල් වල තියෙන ඒව වල එහෙම එනවා සුවද..කොටාගෙන යමුද