Best Car Fragrance

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,222
    10,484
    113
    කාර් එකක් සුවද ගහන්න උබලා ගහන අයිටම් මොනවද බන්? ගොඩක් එවා වල එන කොමන් සුවදක් තියෙනවා නේද බන්..කාර් සේල් වල තියෙන ඒව වල
    එහෙම එනවා සුවද..කොටාගෙන යමුද
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අලුත් කාර් එකක් නම් මොනවා දැම්මත් වැඩක් නෑ . සුවද අයින් වෙනවා AC එකෙන්