CDMA ඉන්ටර්නෙට් යන්න USB කේබල් එකකින්
මගේ සන්ටෙල් (දැන් ඩයලොග්) එකක් තියෙනවා. පෝන් එකට හයි වෙන පැත්ත පරිගණක මොනිටරයක පෝට් එකට සමානයි. අනිත් පැත්ත USB පෝට් එකට එන්නේ. සොෆ්ට්වේයාර් සිඩි එකක් දෙනවා ඉන්ස්ටෝල් කරගන්න්. හැම CDMA පෝන් එකක්ම ඉන්ටර්නෙට් සපෝර්ට් කරන්නේ නැහැ ඩේටා වැඩ කරන එකක් කියලා ඉල්ල ගන්න ඕන. වැදගත්ම දේ තමයි ඩයලොග්/සන්ටෙල් විනාඩියකට රු.1.00 ගානේ අය වෙනවා GPRS ස්පීඩ් එක තමයි එන්නේ (ඩයල් අප්) විඩියෝ බල්න්නනම් හිතන්නවත් එපා. මොන cdma පෝන් එක ගත්තත් (ඩයලොග්/ලංකාබෙල්/slt) නෙට්වර්ක් එක ඇතුලේ රු1.00 යි. පිට නෙට්වර්ක් එකකට රු.2.00 යි
ඩයලොග් රු.4,990.00
ලංකාබෙල් රු.2500.00 විතර
slt රු.3000.00 විතර වෙනවා කනෙක්ෂන් එක