Questions Best & Cheap VPS Providers? (Linux)

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    sites 3ක් වගේ හොස්ට් කරන්න ඕනි .storage එක ටිකක් ඕනි. හොද සාදාරන ගානකට linux vps එකක් ගන්න තැනක් දන්නවද?
    (No need Cpanel license or any other - JUST VPS with Linux images)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    sites 3ක් වගේ හොස්ට් කරන්න ඕනි .storage එක ටිකක් ඕනි. හොද සාදාරන ගානකට linux vps එකක් ගන්න තැනක් දන්නවද?
    (No need Cpanel license or any other - JUST VPS with Linux images)

    අපේ ලග තියෙනවා ඔයාට ගැලපෙන VPS 1200/- සිට https://lankawebhosting.net වැඩි විස්තර සදහා කතා කරන්න 071 872 8282
     
    • Like
    Reactions: Amarican.Ekek

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සර්වර් එක්ස්පිරියන්ස් තියෙනවා නම් OVH තමයි. හැබැයි support නම් බලාපොරොත්තු වෙන්න එපා. දවස් 3 - 5 ක් යාවි Standard User කෙනෙක් නම්.
    හැබැයි ගණන් අඩුයි, හාර්ඩ්වෙයාර් හොඳයි. 2010 ඉඳන් පාවිච්චි කරන්නේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    sites 3ක් වගේ හොස්ට් කරන්න ඕනි .storage එක ටිකක් ඕනි. හොද සාදාරන ගානකට linux vps එකක් ගන්න තැනක් දන්නවද?
    (No need Cpanel license or any other - JUST VPS with Linux images)

    Digital Ocean වලින් ගන්න. නැත්තං vultr. එහෙමත් නැත්තං ක්‍රෙඩිට් කාඩ් එකක් ලිංක් කරලා ඔයාට ඇමසොන් ec2 එකක් අවුරුද්දක් නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Digital Ocean වලින් ගන්න. නැත්තං vultr. එහෙමත් නැත්තං ක්‍රෙඩිට් කාඩ් එකක් ලිංක් කරලා ඔයාට ඇමසොන් ec2 එකක් අවුරුද්දක් නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්.

    DO, Vulter, UpCloud උන් සර්වර් රෙන්ට් කරන්නෙත් OVH, 1 and 1 වගේ ලොකු උන්ගෙන් තමයි. දන්නා තරමින් මුන්ට තමන්ගේම DC නැහැ.
    හැබැයි සපෝර්ට් එක එහෙම හොඳ නිසා අරුන්ට වඩා reviews ගොඩක් හොඳයි.
    ලොකු උන්ගේ ප්‍රශ්නේ උන්ට එන සපෝර්ට් ටිකට් වැඩි නිසා කරගන්න අමාරුව.

    https://cloudcone.com/

    මුන් ලංකාවේ. DO කොලිටි එකෙන්ම වගේ වැඩේ කරනවා. ඉන්දියා, චයිනා ලොකු ක්ලයන්ට් බේස් එකක් ඉන්නවා.
    මන් පාවිච්චි කරලා නම් නැහැ හැබැයි.