Best chilli paste in Sri Lanka?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    කොළඹින් ඈත පළාත්වලට යන්න ඔය පොඩි කඩවල් වලට එනවා හොඳ බ්‍රෑන්ඩ් රසයි
     
    • Like
    Reactions: jay-shan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    Bamba inne dan
    එහෙනං දුර වැඩි.

    Chillies Spice Village, Kadawatha එකේ තියෙනවා.
    රට යන අයට අවශ්‍ය විදියට වැකුම් පැක් කරලා ලේබල් කරලා දෙනවා.

    තව මාළු ඇඹුල් තියල් ඉදන් හැම දේම තියෙනවා.

    ඕඩර් එකක් දාලා BIA යන ගමන් කඩවතින් එක්සිට් වෙලා ඒක දාගෙන යන්න

    0112921479
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Kist chili paste nam gannama epa. thanikara saban kanawa wage, saban rahai.
    kadawatha chillies eke badu hodai normally. unge chili paste, umbalakada salbola wage hoda badu tikak thiyenawa.
    thawa siyabala beema ekak thiyenawa un gaawa, pattama siyambala.
     
    • Like
    Reactions: jay-shan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,761
    113
    මෙයාලගෙත් බඩු හොඳයි.

    HJVUCfA.jpeg


    https://www.facebook.com/share/19E8DFHaWk/
     
    • Like
    Reactions: Identity

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    742
    1,515
    93
    ෆුඩ්සිටිස් වල තියන චිලි පේස්ට් එකක්වත් හරි නෑ. Chinese dragon cafe එකෙත් එච්චර සෙට් නෑ ඒත් මාර්කට් එකේ තියන අනිත් ඒවට වඩානම් හොඳයි