Best chilli paste in Sri Lanka?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    Lankawe hodama chilli paste eka Mokakda ? Gedara hadana seen karanna ba machan. Time ekak na.
    ගෙදර හදපන් මහ වෙලාවක් යන් නෑ . අනික ගෙදර හදලා බෝතල් 3-4කට දාල ෆ්‍රිජ් එකේ දාපන් . පුකට රොකට් හයිකරන ගානට කන්න පුලුවන් .

    වැඩි නම් පාරේ තියලා විකුනලා කීයක් හරි වීක් එන්ඩ් එකේ හොයාගනින් . ලැජ්ජා වෙන සිංහලු වෙන්න එපා. කඩේ ඒවගේ අර රසකාරක මොනෝසල්පේට් ග්ලයිටමේට් ඩයිනමයිට් සල්ෆුරික් ඔක්කම ජරාව දාල තියෙන්නේ
     
    • Like
    Reactions: imhotep

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ෆුඩ්සිටිස් වල තියන චිලි පේස්ට් එකක්වත් හරි නෑ. Chinese dragon cafe එකෙත් එච්චර සෙට් නෑ ඒත් මාර්කට් එකේ තියන අනිත් ඒවට වඩානම් හොඳයි
    Chinese dragon ekata gihilla baluwa. Badu iwarai
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,084
    4,856
    113
    Szechuan Chinese Chilli Paste for me
    115503--01--1555691167.webp