Roccat, Silent Aim, AHK Script යූස් කරන්නෙ ඕකෙ හැම එකාම.. හොරම හැත්ත ඉන්න ගේම් එකක්.. ස්පෙශලි ලංකාවෙ උන්.. ලංකාවෙ සර්වර් වලින් සීයට අසූවකට වඩා ඇඩ්මින්ලත් හැක් දාන් ගහන්නෙ.. ඉතිං කොහෙද..
COD4X එකේ හැක් නෑ කියලා හිතුවා.. බැලින් නම් ඒකෙත් ස්ක්රිප්ට් යූස් කරනවා පෙලක් උන්..

ඔයා එලකිරි කොඩ් සර්වර් එක ගැන නැතුව වෙන එවා ගැන කතා කලාට කමක් නෑ... එලකිරි සර්වර් එකේ ඇඩ්මින්ලා හැක් දාන්නේ නෑ..... කොඩ්X එකේ ගොඩක් හැක් වැඩ කරන්නේ නෑ ගේම් එක නොට් රෙස්පොන්ඩින් වෙනවා....
Server eke gahannawth game ek download link ekak dinko

Hari bn ithn.. eewa nawaththanna ba ne.. mt download link ekak diipnko hoda ekak
harima pudumai ban cod walin padayak giyath heshanaya innawa e thread eke![]()
සිරාවටද ?![]()
harima pudumai ban cod walin padayak giyath heshanaya innawa e thread eke![]()
මෙන්න ගන්න ලින්ක් එක.සේරම විස්තරත් තියෙනවා.තව channel එකේ cod වලට අදාළ videos ගොඩක් ලගදීම දානවා. Sub පාරක් දාල sup එකක් දෙන්න යාලුවේ.